Sun. Dec 5th, 2021

Tag: regarding

මනූෂ – ජොනී අදත් පැටලෙති

පාර්ලිමේන්තුවේ ඊයේ(03) විවාදයේ කාලය සම්බන්දයෙන් ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය සම්බන්දයෙන් අද(04දා) දිනියේද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක්…

වරද සමාගම් භාර ගත යුතුයි

දැනට නිවෙස්වල භාවිතයට ගැනෙමින් තිබෙන ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය…

ගෑස් බෙදාහැරීම සහ අලෙවිය අත්හිටුවයි

ෑස් ප්‍රමිතිය සම්බන්ධයෙන් පැහැදිලි සහතිකයක් ලැබෙනතුරු මෙම තීරණය ්‍රියාත්මක බවයි එම සමාගම පවසන්නේ මේ අතර මේ සම්බන්ධයෙන් අප ලාෆ් ගෑස්…

රිෂාඩ් අවසන් තීරණයකට සැරසෙයි

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ විශේෂ රැස්වීමක් ඉරිදා දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ , මෙවර අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අවසන්…

‘ආණ්ඩුව ‌සෞඛ්‍යට වෙන් කළ මුදල අඩු කරලා‘

රටේ දරුණු වසංගතයක් පැතිරෙමින් තිබෙන අවස්ථාවකදීත් ආණ්ඩුව සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළ මුදල පසුගිය වසරට සාපේක්ෂව බිලියන 6කින් අඩු කර ඇතැයි…

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද වැසි හා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ගොඩබිම් ප්‍ර දේශ හා දිවයින…

සජබෙන් නීතිපතිට ලිපියක්

ආණ්ඩුව පත්වූ දින සිට මේ දක්වා සිදු කළ නඩු විභාගයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් නීතිපතිවරයා…

ආණ්ඩුවෙන් බහින්නත් ලෑස්තියි – විමල්ගෙන් මහජන වේදිකාවේ

යුගදනවි බලාගාරයට ගෑස් සැපයිමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක් නොවූ බවත් මෙම ගිවිසුම හරහා ගෑස් සැපයීමේ ඒකාධිකාරිය…

කාබනික වගාව ගැන සමීක්‍ෂණයක්

කාබනික පොහොර හරහා වගා කටයුතු සිදුකරන ගොවීන් සහ භූමි ප්‍රමාණය සම්බන්ධයෙන් විශේෂ සමීක්‍ෂණයක් සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා…