Sun. Dec 5th, 2021

Tag: Minister of Power

එළිමහන් සතුන් වත්තක් හදන්න යන ලොකුගේට විරෝධයක්

දෙහිවල සත්වෝද්‍යානය සඳහා වෙන් කෙරුණු පිළියන්දල ප්‍රදේශයේ අක්කර 72ක පමණ භූමි භාගයක එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකිරීමට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා…

තෙල් ටැංකි සම්බන්ධව අමාත්‍ය ගම්මන්පිල කළ ​ප්‍රකාශය අස්‍යතයක්

ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සියල්ල ඉන්දියාවට ලබා දී ඇති බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශයක් කළ බවත් එය අසත්‍ය ප්‍රකාශයක්…

ලක්දනව් ආණ්ඩුවේ: නැහැ පුද්ගලික අංශයේ

යුගදනව් සමාගම පුද්ගලික සමාගම සමාගමක් බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරනවා. එහෙත් එම සමාගමේ ආයෝජනය කර තිබෙන්නේ සේවක…

රෑ 12 ට ගිවිසුම් අත්සන් කරන එක හොඳයි

කෙරවලපිටිය යුගදනවී විදුලි බලාගාරය අමෙරිකානු සමාගමකට ලබාදීමේ ගිවිසුම් අත්සන් තැබීම සම්බන්ධයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ අදහස් දක්වමින්…

කෙලවරපිටියෙන් 40%ක් ඇමරිකාවට විකුණා අවසන්

කෙලවරපිටිය යුගදනවි බලාගාරයෙන් 40% කොටස් ඇමරිකාවට විකුණා තිබෙන බව සත්‍යයක් බවත් එසේ කටයුතු කිරීමේ කිසි වැරද්දක් නැති බවත් විදුලිබල අමාත්‍ය…

හංගන්න දෙයක් නෑ – ගාමිණි ලොකුගේ සියල්ල හෙලි කරයි

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% අමෙරිකානු සමාගමකට පවරමින් ගිවිසුමක් අත්සන් කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි. ඔහු…

කෙරවලපිටිය බලාගාරය විකුණලා නෑ

කෙරවලපිටිය විදුලි බලාගාරය විකුණා නොමැති බවත් බලාගාරයේ කොටසක් වෙනුවෙන් ආයෝජකයින් සම්බන්ධ වී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් විදුලි…