රජයේ පාසල්වල අධ්‍යාපනික විභාග පැවැත්වීමට අදාළව විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හදිසි අවස්ථාවන්වල 5 වසර ශිෂ්‍යත්ව, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ…
Posts tagged as “Examinations”
දැනට කල් දමා ඇති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාග ලබන වසරේ මුල් මාස 06 ඇතුළත බාධාවකින් තොරව…
2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිලිතුරුපත් පරීක්ෂකවරුන් තෝරා ගැනීමේ අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ලබන 31 වනදා තෙක් අයදුම්පත් යොමුකළ…
ඉදිරියේදී පැවැත්වෙන විභාගවල ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයන් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය. කොවිඩ් වසංගත තත්වය නිසා…
2020 සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂය ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බර් පළමු වනදා සිට පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම පරීක්ෂණ දෙසැම්බර්…