ගල් අඟුරු තොගයකටත් ඩොලර් ගෙවයි – ඩීසලුත් බෑම ඇරඹෙයි
ගල් අඟුරු මෙට්‍රික් ටොන් 120,000ක් රැගත් නෞකා දෙකකට අමරිකානු ඩොලර් මිලියන 38ක් ගෙවීමෙන් පසු, ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබෙන බව…
ගල් අඟුරු මෙට්‍රික් ටොන් 120,000ක් රැගත් නෞකා දෙකකට අමරිකානු ඩොලර් මිලියන 38ක් ගෙවීමෙන් පසු, ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබෙන බව…
සූර්ය බලය මගින් ක්‍රියාත්මක වන ජල පොම්පාගාරයක් භාවිතයෙන් රාජාංගනය උස්සානයේ ගොවීන් වෙත ජලය ලබා දීමේ වැඩසටහන යටතේ සෝලා පද්ධති ස්ථාපිත…
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජලවිදුලි බලාගාර ආශ්රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට…
පෙට්‍රල් මෙටි්රක් ටොන් 37,500ක් අඩංගු නෞකාවක් අද මෙරටට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සදහන් කළේ, ඩීසල් මෙටි්රක්…
ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීමට සාපේක්ෂව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ නැංවීම හෝ එලෙස මිල…
විදුලිය අත්‍යවශ්‍ය ස්ථාන වෙත අද සිට ක්‍රියාත්මක වන පරිදි කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීම සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත…
ඩොලර් අර්බුදය හේතුවෙන් නිදහස් කර ගැනීම ප්‍රමාද වූ සිංගප්පූරු ඩීසල් නෞකාව සඳහා මුදල් ගෙවූ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම්…
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා පැවැති උත්සවයකදී කළ කථාවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස අවධානයට ලක්ව…
රට තුල ඉන්ධන තොග සීමිතව ඇති බැවින් ඉල්ලුමට සරිලන සැපයුමක් කළ නොහැකි බවත් මේ වන විට සැපයිය හැක්කේ දෛනික ඉල්ලුමෙන්…
විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ වන විට විදේශගත ව ඇතැයි වාර්තා වෙයි. ඒ මහතාට සිංගප්පූරුවේදී රෝහලකදී ශල්‍යකර්මයක් කිරීමට නියමිත…