Tue. Jan 25th, 2022

Author: Editor - CK

සයිනොෆාම් සහ ඇස්ට්‍රාසෙනිකා මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

සයිනොෆාම් එන්නත් මාත්‍රා එක්කෝටි හතලිස් ලක්ෂයක් මිලදී ගැනීමට සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී…

කොරෝනා අස්සේ කෝටිපති මත්පැන් නිෂ්පාදකයන් කිහිපදෙනකුටම අලූතින් බලපත‍්‍ර දීලා

ලංකාවේ පවතින කොරෝනා ව්‍යවසනය මධ්‍යයේ මුදල් ඇමැතිවරයාගේ අත්සනින් යුක්තව නව මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර කිහිපයක් නිකුත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා…

ලංකාවට බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක ණයක්

ශ්‍රී ලංකාව විසින් ඉල්ලා තිබූ ඩොලර් මිලියන දෙසීයක මූල්‍ය පහසුකම ලබාදීමට බංග්ලාදේශ බැංකු මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. අගමැති…

දුම්රිය දෙකක් එකිට ගැටී මැලේසියාවේ දරුණු අනතුරක්

මෙට්‍රො සැහැල්ලු දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර අනතුරක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අනතුර සිදුවන අවස්ථාවේ එක් මෙට්‍රො දුම්රියක…

ලංකාවටම ගහන්න එන්නත් මිලියන 32ක් ගේන හැටි ගුණසේන ජනපතිට පැහැදිලි කළේ මෙහෙමයි

ලංකාවම එන්නත් කිරීම සදහා අවශ්‍ය එන්නත් මිලියන 32ක් දැනටමත් ඇනවුම් කර ඇති බව ඖෂධ සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා…

ෂාරුක්ගේ දියණිය 21 වැනි උපන් දිනය සමරයි

බොලිවුඩ් රජු ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන්ගේ 21 වැනි උපන් දිනය පසුගිය සෙනසුරාදා (23) ට යෙදී තිබුණි. නිළියක් නොවුණත්, ෂාරුක්ගේ…

මෙච්චර එපා කියද්දීත් කොරෝනා නීති කඩා ප්ලේන් එකක වෙඩින් එක අරන්

කොරෝනා වසංගතය හේතුවෙන් සියලු උත්සව අවලංගු කොට තිබියදී එම නීති මගහරිමින් විශාල මංගල උත්සවයක් ගුවන් යානයක් තුළ පැවැත්වූ පුවතක් වාර්තා…

ICU එකේ වැඩ කරන දොස්තර නෝනා කියන හද කකියවන මේ කතාව කියවලාම බලන්න

ගෙදරටම වෙලා ඉන්න එක අමාරුයි, ඔව් ඇත්ත. එත් ඒක මේතරම් අමාරුද කියල පොඩ්ඩක් හිතල බලන්න. මම වෛද්‍යවරියක් වෙලා තවම අවුරුද්දයි…

ඔක්සිජන් ලීටර් 120000ක් ආනයනය කරයි

දිනෙන් දින වැඩිවන කෝවිඩ් ආසාදිතයින් අතරින් අසාධ්‍ය තත්ත්වයට පත්වන අය සදහා අවශ්‍ය ඔක්සිජන් අවශ්‍යතාවය සැපිරීම වෙනුවෙන් රජය අවධානය යොමු කර…