නියම රියල් පොරක් අපි ඉදිරිපත් කරනවා

නියම රියල් පොරක් අපි ඉදිරිපත් කරනවා

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන 30කට ආසන්න ප්‍රමාණයක එකමුතුවෙන් මෙම මස 18 වනදා වන විට ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නාමල් කරුණාරත්න මහතා පවසයි. පක්ෂය සමඟ එක්වන බලවේගයන් තුළ ආචාර්ය මහාචාර්යවරු, කලාකරුවන් ඇතුළු විවිධ වෘත්තීයවේදීන් හා පූජ්‍ය පූජක පක්ෂයෙන් යුත් පෞද්ගලික පරමාර්ථයන්ගෙන් තොරව රටට ආදරය කරන මහා දැවැන්ත […]

හෙළකුරු අලුත් වෙයි

හෙළකුරු අලුත් වෙයි

මේ වන විට ශ්‍රී ලාංකීක සහ ලෝකයේ සිංහල ජනතාවගේ ජංගම දුරකථන වල යතුරු පුවරුවේ ඇති එකම සිංහල යෙදුම බවට හෙළකුරු පත් වී ඇත. මේ නිසා ජංගම දුරකථනය ඔස්සේ සිංහලෙන් වැඩ කර ගැනීමේ පහසුවක් ඇති වී තිබේ. මේ අතර හෙළකුරු නවතම සංස්කරණය එළී දැක්වීම ද සිදු කර ඇත. අවම පහසුකම් සහිත ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා වඩා සුමටව […]

මහින්ද පක්ෂ 10ක් සමඟ අවබෝධතා ගිවිසුමකට සැරසෙයි

මහින්ද පක්ෂ 10ක් සමඟ අවබෝධතා ගිවිසුමකට සැරසෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන 26 වැනිදා පිළිගත් දේශපාලන පක්ෂ දහයක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි. අද (22) පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. ඉදිරි මැතිවරණ වලදී එක්ව කටයුතු කිරීම සහ එක්ව ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී […]

බදියුදීන් අයෙත් ඇමති පට්ටමක් ගන්න හදන්නේ

බදියුදීන් අයෙත් ඇමති පට්ටමක් ගන්න හදන්නේ

අමාත්‍ය ධුරයෙන් ඉවත් වු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නැවත් අමාත්‍ය ධුරය ලබා ගැනීම සඳහා සුදානමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (03) දුෂණ විමර්ෂණ කොමිසන් සභාව වෙත අද (03) මන්ත්‍රී උදය ගම්මන්පිල කැදවා තිබුණා. එම අවස්තාවේදි මාධ්‍යවේදින නැගු ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ […]

හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි

හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබේ. හදිසි හෘද්‍යාබාධයක් හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මෙලෙස දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී […]

රට තුළ පරිගණක දැනුම සහිත ශ්‍රමිකයින්ගේ හිඟයක් තියෙනවා

රට තුළ පරිගණක දැනුම සහිත ශ්‍රමිකයින්ගේ හිඟයක් තියෙනවා

පරිගණක පිළිබඳ මූලික දැනුම සහිත පුද්ගලයින් අනුදහසකගේ පමණ හිඟයක් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ හේතුවෙන් මෙරට තුළ පරිගණක ආශ්‍රිත නව කර්මාන්ත ආරම්භ කිරීම සඳහා බරපතල ගැටලුවක්ව පවතින බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. තණමල්විල ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සෑම උසස් පෙළ සිසුවෙකුටම පරිඝනක දැණුම තිබිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා […]

“නිල් අහස ඇවිද යමි” ජනවාරි 24 ජනගත කෙරේ

“නිල් අහස ඇවිද යමි” ජනවාරි 24 ජනගත කෙරේ

රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා රචිත කාව්‍ය අසූ හතකින් (87) සමන්විත “නිල් අහස ඇවිද යමි” පද්‍ය සංග්‍රහය ජනගත කිරීම ජනවාරි 24 දා පස්වරු 3.00 මහවැලි කේන්ද්‍රයේ දි සිදු කෙරේ. ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මහචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහතා සහ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා මෙහි දෙසුම් පවත්වති. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු ලෙස මොනරාගල, කොලොන්න, ඔිපනායක ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස […]

“අප්පච්චි ඇවිත්” ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලබයි

“අප්පච්චි ඇවිත්” ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබු සිංහල නවකතා කලාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය “ස්වර්ණ පුස්තක” සම්මාන උළෙල සහ කළා මංගල්‍යය ඊයේ (15)පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වින. අදින් එකොළොස් වසරකට පෙර (2007) ආරම්භ කර ඇති මෙම අභිමානවත් උළෙල වසරේ ප්‍රකාශිත හොඳම නිර්මාණාත්මක නවකතාවට පිරිනැමෙන ස්වර්ණ පුස්තක සම්මානය මුඛ්‍ය අරමුණ කරගත් උළෙලකි. […]

චතුරිකාගේ “ජනාධිපති තාත්තා“ එළිදැක්වීම හෙට

චතුරිකාගේ “ජනාධිපති තාත්තා“ එළිදැක්වීම හෙට

ශී‍්‍ර ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අතිශය සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අසිරිමත් කතාන්දරය දියණියකගේ ඇසින් කියැවෙන “ජනාධිපති තාත්තා“ ග‍්‍රන්ථය එළිදැක්වීම හෙට (15) පෙ.ව 7.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී සිදු කෙරේ. සිය පියාණන් ප‍්‍රාදේශීය දේශපාලනඥයෙකු ලෙස දේශපාලන දිවිය අරඹා, කෙමෙන් කෙමෙන් ජනාධිපති ධූරය දක්වා ආ ගමනේදී […]

ඉතිහාසයට එක් වුණු “අවමංගල දුම්රිය”

ඉතිහාසයට එක් වුණු “අවමංගල දුම්රිය”

සාමාන්‍යයෙන් අවමංගල්‍ය රථ හැටියට භාවිත වෙන බවට අපි දැකලා තියෙන්නේ මෝටර් රථ (කාර්) හෝ වෑන් රථ. විශේෂිත පුද්ගලයින්ගේ අවමංගල උත්සව වලදී විශේෂිත වූ අවමංගල රථ සූදානම් කරනවා අපි දැක තිඛෙනවා. නමුත්, අවමංගල රථයක් හැටියට දුම්රියක් භාවිත වීම පිළිබ`දව දකින්නට තබා අසන්නට ලැඛෙන්නේත් ඉතාම කලාතුරකින්. මේ සටහන දුම්රිය ඉතිහාසය පිළිබද ආශා කරන අය වෙනුවෙන් ඉතිහාසයේ ලියැවී […]

පැඟිරි තෙල් ගාගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

පැඟිරි තෙල් ගාගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

රෝහල්වල ප්‍රතිකාර ලබන ඩෙංගු උණ රෝගීන්ට සහ රෝහල් කාර්ය මණ්ඩලයට පැඟිරි තෙල් ශරීරයේ ගල්වා ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යශංය උපදෙස් ලබා දී තිබේ. මදුරුවන් දෂ්ඨ කිරීම වළක්වාලීමේ පියවරක් ලෙස ඩෙංගු උණ රෝගීන්ටත් ඔවුන් ළඟ සිටින ඥාතීන්ටත් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයටත් මෙලෙස උපදෙස් දී ඇත. මේ අතර දරුවන්ට,පාසැල් සිසුන්ට හා අනෙකුත් පිරිස්වලට දහවල් කාලයේ හැකි හැමවිටම පැඟිරි තෙල් […]

රටටම වසංගතයක් වුණු ඩෙංගු ගැන ඔබත් දැනුවත් වෙන්න

රටටම වසංගතයක් වුණු ඩෙංගු ගැන ඔබත් දැනුවත් වෙන්න

ඊඩිස්‌ මදුරුවා නිසා අපේ රටේ විතරක් නෙමෙයි බොහෝ රටවල ඩෙංගු රෝගය වසංගතයක් බවට පත් වෙලා. පසුගිය වර්ෂයටම වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වර්ෂයේ මුල් කාර්තුවේදී වාර්තා වී තිබෙනවා. බොහෝ ජනතාව ඩෙංගු රෝගය ගැන උනන්දුවක් නැහැ. නමුත් වෛරසය ශරීර ගත වුවහොත් ඉන් බරපතල තත්ත්වයක් ඇති විය හැකියි. ඩෙංගු ගැන දැණුවත් වෙන්න පහත ලිපිය කියවන්න. ඩෙංගු […]

කාන්තා ආකර්ශනයට ලොකු බඩක් හදාගන්න ගව ලේ බොන මිනිස්සු

කාන්තා ආකර්ශනයට ලොකු බඩක් හදාගන්න ගව ලේ බොන මිනිස්සු

ලොකු බඩකුත් එක්ක මහත් වෙන්න කැමති ගෝත්‍රිකයන් පිරිසක් ඉතියෝපියාවේ දුෂ්කර නිම්න සහිත ප්‍රදේශයක ජීවත් වෙනවා. මේ ග්‍රෝත්‍රයට අයත් අවිවාහක පිරිමින් අතරින් වඩාත් තරබාරු ශරීරයක් තියන පුද්ගලයා තෝරන්න සෑම වසරකම තරඟයක් පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් මේ අය මාස 6 ක කාලයක් එළකිරි හා ගවයින්ගේ ලේ පානය කරනවා. ගවයින්ගේ ශරීරයේ පුංචි සිදුරක් විදලා ලේ අරන් පස්සේ මැටි වලින් […]

ඉන්ෆ්ලුවෙන්සා H1N1 හැදුනට බය වෙන්න එපා – සෞඛ්‍ය අමාත්‍යාංශය

ඉන්ෆ්ලුවෙන්සා H1N1 හැදුනට බය වෙන්න එපා – සෞඛ්‍ය අමාත්‍යාංශය

ඉන්ෆ්ලුවෙන්සා H1N1 වෛරසය ආසාදිත රෝගීන්ට බිය නොවන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි. දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවන ඉන්ෆ්ලුවෙන්සා H1N1වෛරසය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට ද දැනුම් දී ඇති බව අමාත්‍යංශය පවසයි. මෙම වෛරසය ආගන්තුක වෛරසයක් […]

මධුසමය ගත කිරීමට හොදම රටවල් අතරින් ශ්‍රී ලංකාව 3 වෙනි තැනට

මධුසමය ගත කිරීමට හොදම රටවල් අතරින් ශ්‍රී ලංකාව 3 වෙනි තැනට

ලෝකයේ බොහෝමයක් විවාහක යුවලන් මධු සමය ගත කිරීම සඳහා ස්භාවික සුන්දරත්වය සහිත රටවල් තෝරා ගනු ලැබේ. ඒහිදී ශ්‍රී ලංකාවට සුවිශේෂි තැනත් හිමිවන බව ලෝකයේ පිළිගත් සංචාරක ආයතයක් වන Kuoni විසින් ලොකයේ මධු සමය ගත කිරීමට සුදසුම රටවල් පිළිබදව සෑම වසරකම වාර්තාවක් ඉදිරිපත් කරන අතර මෙම වසරේ එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට 3 වන ස්ථානය ලැබී […]

අවුරුදු දහයකින් වයස අඩු කරන හැටි මෙන්න

අවුරුදු දහයකින් වයස අඩු කරන හැටි මෙන්න

කාන්තාවෝ ගොඩක් කැමතියි හැමදාම තම තරුණ පෙනුම ආරක්ෂා කර ගන්න. මේ සදහා කාන්තාවෝ නොකරන දෙයක් නෑ. ඒ නිසාම කාන්තාවන් මිල අධික කෘතීම නිෂ්පාදන වලට යොමු වෙන ගතිය වැඩියි. එත් තරුණ පෙනුම හැමදාටම ආරක්ෂා කර ගැනීම කියන කාර්යය සාර්ථක කර ගත හැක්කේ ස්වාභාවික දේවල් වලින් සකසන රුපලාවන්‍ය සත්කරයකින් පමණයි. මේ ඔබව දැනුවත් කරන්නේ ලොව බොහෝ කාන්තාවන් […]

2016 රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශන සැප්: 01 දා

2016 රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශන සැප්: 01 දා

2016 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය නිමිත්තෙන් සංවිධානය කෙරෙන රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශන සැප්: 01දා පස්වරු 3 .00 ට කොළඹ 07, නිදහස් මාවතේ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සව දේශනයේ දී “ සිංහල පද්‍ය සාහිත්‍යයේ ප්‍රතිබිම්බිත විවිධත්වය පිළිබඳ විචාරාත්මක ප්‍රත්‍යාවලෝකනය” මැයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය දර්ශන […]

පිළිකා සෛල දුර්වල කිරීමට නව ක්‍රමයක්

පිළිකා සෛල දුර්වල කිරීමට නව ක්‍රමයක්

පිළිකා වලට ප්‍රතිකාර කිරීමට රසායනික චිකිත්සක ඖෂධ(chemotherapy drugs)භාවිතා කිරීමට පෙර පිළිකා සෛල දුර්වල කිරීමෙන් පිළිකා සුව කිරීමට වැඩි හැකියාවක් පවතින බව පර්යේෂකයන් පවසයි. ‘කැන්සර් සෙල්’ නම් වෙබ් අඩවියේ පළ වූ අධ්‍යනයකින් පිළිකා ගෙඩි සාමාන්‍ය ඖෂධ වලට ප්‍රතිරෝධකයක් ලෙස ක්‍රියා කරන ආකාරය විස්තර කර තිබේ. මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම යෝජනා කරන්නේ මේ වන විට වැඩි දියුණු […]

සතියකට පෙර අප නොදැන සිටි කරුණු දහයක්

සතියකට පෙර අප නොදැන සිටි කරුණු දහයක්

නිල් පැහැති ඇස් සහිත පුද්ගලයන් මධ්‍යසාරයට ඇබ්බැහි වීමේ ප්‍රවනතාව වැඩියි. FIFA සභාපති සෙප් බ්ලැටර් ගේ දේවධර්මයට අනුව දිව්‍ය ලෝකයක් ඇත. අපායක් නැත. (තමා කිසි වරදක් කර නැති බවත් මරණින් මතු තමා දිව්‍ය ලෝකයට යන බවත් සෙප් බ්ලැටර් පැවසීය. ‘මම කවදා හෝ දිව්‍ය ලෝකයට යන බව මට විශ්වාසයි. නමුත් මම විශ්වාස කරන්නේ නැහැ අපායක් තිබෙන බව. […]

පිළිකා සුව කරන නව සොයාගැනීමක්

පිළිකා සුව කරන නව සොයාගැනීමක්

වර්ධනය වූ සමේ පිළිකා වලට ප්‍රතිකාර කිරීමට වඩා ප්‍රථිපල ගෙන දෙන නව ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගත් බව විද්‍යාඥයින් කණ්ඩායමක් පවසති. නව ප්‍රතිකාර ක්‍රමය වෙනුවෙන් යොදා ගනු ලබන්නේ මුඛය තුල හෝ මුඛය අසල හට ගනු ලබන සැරව ගෙඩි ඇති වීමට බලපාන හර්පීස් වෛරසය වෙනස්කම් වලට භාජනය කිරීමෙන් නිපදවන ලද වෛරසයකින් බවයි එම විද්‍යාඥයන් කණ්ඩායම පවසන්නේ. ලන්ඩනයේ […]