කිම් කාඩේෂියන්ට ඩොලර් මිලියන 2.7ක වන්දියක්

කිම් කාඩේෂියන්ට ඩොලර් මිලියන 2.7ක වන්දියක්

කිම් කාඩේෂියන් වෙස්ට් පළඳින මෝස්‌තර නිර්මාණ පිටපත් කර විකිණීම හේතුවෙන් ඇයට ඩොලර් මිලියන 2.7ක වන්දියක් ගෙවන ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ‘මිස්ගයිඩඩ්’ ආයතනයට අධිකරණය විසින් නියෝග කරනු ලැබිණි. කිම් කාඩේෂියන් වෙස්ට් වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කරන ලද ඇඳුම් ඉතා නරක විදියට පිටපත් කරගැනීම සහ ඒවා විකිණීමට ඇයගේ නම භාවිත කිරීම හේතුවෙන් මිස්ගයිඩඩ් ආයතනයට විරුද්ධව ඇමරිකානු අධිකරණයක නඩුවක් […]

දිපීකා පදුකෝන්ගේ  අයකිරීම කෝටි 114 දක්වා ඉහළට -[Photos]

දිපීකා පදුකෝන්ගේ අයකිරීම කෝටි 114 දක්වා ඉහළට -[Photos]

ලබන වසරේ තිරගත විමට නියමිත  Kabir Khan අධ්‍යක්ෂණය කරන  ‘83’ චිත්‍රපටය සඳහා එහි ප්‍රධාන චරිතයකට පණ පොවන දිපීකා පදුකෝන් ඉන්දිය රුපියල් කෝටි 114ක මුදලක් අය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. සිය සැමියා වූ රන්වීර් සිං ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටයේ දිපීකා රන්විර්ගේ බිරිඳ ලෙස රංගනයෙන් දායක වෙනවා. ප්‍රකට ක්‍රිකට් චරිතයක් වන කපිල් දේව්ගේ […]

නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 17 යුග දිවියට

නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 17 යුග දිවියට

විපක්ෂ නායක මහි විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවත් හරියටම මාස 3 කින් ලබන සැප්තැම්බර් මස 17 වැනි දින විවාහ දිවියට එළැඹෙන බව ප්‍රකාශ කර තිබේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය විවාහය සම්බන්ධයෙන් ප්‍රථම වරට හෙළිදරව් කර ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාටය. කෙටි සංචාරයක් සඳහා ඉකුත්දා දිවයිනට පැමිණි […]

විවාහ වෙලා ටික කාලයකදී අමන්දා අකිල ගැන සොයාගත්ත දේවල්

විවාහ වෙලා ටික කාලයකදී අමන්දා අකිල ගැන සොයාගත්ත දේවල්

ඔබයි අකිලයි කොහොමද හමුවුණේ? මගේ යාළුවන්ගේ මාර්ගයෙන් අපි දෙන්නා හමුවුණේ. හමුවෙනකොට ඔහු මොන වගේ කෙනෙක්ද? එයාව මුලින්ම දකිනකොට එයා හරිම කෙට්ටුයි. මට ඇත්තටම දුකක් හිතුණා. මොකද ඒ තරමටම එයා කෙට්ටුයි. (සිනාසෙමින්) එයා හරිම හොඳ කෙනෙක් විදියට තමයි මම හඳුනා ගත්තේ. පෙම්වතා කාලේ අකිල? එයා මාව හොඳට තේරුම් ගන්නවා. එයා මට වඩා හොඳට මාව දන්නවා. ගොඩක් […]

තුර්කි ජනපති එර්දොවාන් දෙවැනි මනාලයෙක් වෙයි

තුර්කි ජනපති එර්දොවාන් දෙවැනි මනාලයෙක් වෙයි

ලොව අංක එකේ ජර්මන් පාපන්දු ක්‍රීඩක, තුර්කි සම්භවයක් ද ඇති, 30 හැවිරිදි මෙසුත් ඔසිල්ගේ විවාහ මංගල උත්සවය පසුගිය දා පැවැත්වුණු අත‍ෙඔසිල්ගේ ‘දෙවැනි මනාලයා’ වූයේ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්දොවාන්ය. මෙසුත් ඔසිල්ගේ මනාලිය වූයේ ඔහු විවාහ ගිවිසගත් වූ 30 හැවිරිදි ඇමීන් ගුසේල් ය. ඇය තුර්කි රූ රැජින ලෙස කිරුළු පැලැඳි සුරූපිනියක ද වෙයි. මෙසුත් සහ ඇමීන්ගේ […]

සුපිරි බොලිවුඩ් නිලි සෝනම් කපූර්  උපන්දිනය සමරයි

සුපිරි බොලිවුඩ් නිලි සෝනම් කපූර් උපන්දිනය සමරයි

සුපිරි බොලිවුඩ් නිලි සෝනම් කපූර් සිය 34 වැනි උපන්දිනය ඉකුත්දා සැමරුවාය. බොලිවුඩ් තොරතුරු වාර්තා කළේ, ඒ වෙනුවෙන් ඇයගේ සැමියා වන ආනන්ද් අහූජා ඉතා ප්‍රේමාන්විත සුබ පැතුමක් එක්කර ඇති බවයි.විවාහයට එළැමීමෙන් පසුව ඇය සිය සැමියා සමග උපන්දිනය සැමරූ මුල්ම අවස්ථාව මෙය බැවින් සෝනම් ගේ සැමියා ඇයව පුද්මයට පත් කර ඇතැයිද වාර්තාවේ. සෝනම් කපූර් සිය සැමියා, පවුලේ […]

මගේ පෙම්වතා කලාවට සම්බන්ධ කෙනෙක් ‍නෙවෙයි

මගේ පෙම්වතා කලාවට සම්බන්ධ කෙනෙක් ‍නෙවෙයි

පුංචි තිරය හැඩ කරමින් දිදුලන තරු බවට පත් වූ අය අතුරින් රිදී තිරයේ දොරටු විවරවන්නේ අතළොස්සකට පමණකි. රුවංගි රත්නායක පුංචි තිරය සේම රිදී තිරයද ජයගත් සුරුපී නව යෞවනියකි. මේ දිනවල තිරගත වන සුභා තෙරණියෝ චිත්‍රපටයේ සුභා තෙරණිය ලෙස ඇය අපූරු රංගනයක නිරත වන්නීය. කලකට පසු රැජිණ කතාබහකට එක් වූ රුවංගි සිය කලා දිවියේ සේම පුද්ගලික […]

කිම් කාඩේෂියන් ගැන තොරතුරු පිරික්සීම අනතුරුදායකයි

කිම් කාඩේෂියන් ගැන තොරතුරු පිරික්සීම අනතුරුදායකයි

ජනප්‍රිය රියැලිටි තරුවක් වන කිම් කාඩේෂියන් ගැන නිරන්තරයෙන් තොරතුරු සොයන්නෙකු නම් ඉදිරියේදී පරිස්සමින් කටයුතු කරන ලෙසට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. මීට හේතු වශයෙන් බ්‍රිතාන්‍යයේ සයිබර් ආරක්ෂණ සමාගමක් වන මැකෆී (McAfee) ආයතනය පෙන්වා දෙන්නේ 2018 වසරේ එක්සත් රාජධානිය තුළ කරනලද ඉන්ටර්නෙට් සෙවුම් අතරින් වැඩිම භයානක නම කිම් කාඩේෂියන් බව මේ වනවිට තහවුරු වී ඇති බවයි. විශේෂයෙන්ම, […]

මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා යුග දිවියට

මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා යුග දිවියට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා පසුගියදා ගල්කිස්ස මවුන්ට් ලැවිනියා හෝටලයේදී යුගදිවියට පිවිසුණා. මාලක සිල්වා අතිනත ගත්තේ ඉරාන ජිාතික තරුණියක් . මෙම මංගල උත්සවයට දේශපාලඥයින් රැසක්ද පැමිණ තිබෙනවා.  

පුබුදු චතුරංග අද යුග දිවියට

පුබුදු චතුරංග අද යුග දිවියට

ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග අද දිනයේ විවාහ දිවියට පිවිසෙනවා. ඔහු විවාහ වන්නේ නැගී එන නිරූපිකාවක වන මාෂි සමගයි. අද දහවල් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වෙන විවාහ උත්සවයට කලාකරුවන් රැසක් එක්වන බව වාර්තාවේ. මේ සමග පළවන්නේ පූර්ව විවාහ ඡායාරූප එකතුවයි. ” order_by=”sortorder” order_direction=”ASC” returns=”included” maximum_entity_count=”500″]  

ඔහු පොලිස් නිලධාරියෙක්, මා රංගනයට පිවිසෙන්නෙත් ඔහු නිසයි

ඔහු පොලිස් නිලධාරියෙක්, මා රංගනයට පිවිසෙන්නෙත් ඔහු නිසයි

නව පරපුරේ ජනප්‍රිය නිළියක් තමයි රිතූ ආකර්ශා කියන්නෙ. රිතූ පහුගිය දවසක එයාගේ පෞද්ගලික විස්තර වගයක් පුවත්පතකට කියලා තිබුණාත ඒ මෙන්න මේ විදිහට. ඔබ ආදරවන්තියක්ද? මම ආදරවන්තියක් නෙවෙයි. ආදරවන්තයාගෙ රැකියාව අදාළ නැද්ද ඔබට..? ඇත්ත කියලා ඔහු කුමන රැකියාවක් කළත් මම ආස කරන ආදරයක් ඔහු ළඟ තිබුණොත් ඔහුට මා ආදරය කරයි. මා කවදාවත් ආදරයේ දි ඔහුගේ රැකියාව, […]

කවිංග පෙරේරා වෛද්‍යවරියක් හා විවාහ වෙයි

කවිංග පෙරේරා වෛද්‍යවරියක් හා විවාහ වෙයි

ජනප්‍රිය නළු කාවිංග පෙරේරා වෛද්‍ය සනායා සමඟ ඊයේ බම්බලපිටියේ ශාන්ත මේරි දේවස්ථානයේදී සිය විවාහය සිදු කළේය. ඉතාම චාම් ආකාරයට පවුලේ හිතවතුන් පමණක් සහභාගි කරගෙන මෙම විවාහය සිදු කළ අතර අත්සන් තැබීමද ඥාතීන් පමණක් සහභාගී කරගෙන සිදුවිය.

ලක්ෂ 38 අතුරුපස ගැන සංගා ඇත්තම කියයි

ලක්ෂ 38 අතුරුපස ගැන සංගා ඇත්තම කියයි

නුවරඑළියේ පැවති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුර ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය බිරිය යෙහාළි වෙත රුපියල් ලක්ෂ 38 ක් වටිනා අතුරුපසක් පිළිගැන්වූ බවට පුවතක් වාර්තාවේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන නුවර එළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති අතර එහි සූපවේදී විරාජ් ජයරත්න මැරී මී (Marry Me) නමැති මෙම වටිනා අතුරු පස සකස් කළ බව සඳහන් වේ. ජනවාරී 3 වන […]

උදාරි – සංගීත් විවාහය දෙදරා යයි

උදාරි – සංගීත් විවාහය දෙදරා යයි

ජනප‍්‍රිය රංගන ශිල්පිනී උදාරි කෞෂල්‍යා උදය කුමාර් රංගන ශිල්පි සංගීත් සතරසිංහ කලක් පුංචි තිරයේ දී පෙම්වතුන් වූවා. මීට වසර 02කට පෙර ඔවුන් විවාහ දිවියට ඇතුළත් වුණා. කෙසේ වුවත් මේවන විට උදාරිගෙයි සංගීත්ගෙයි ආදර කතාව පුංචි දෙදරීමකට ලක්වෙලා කියලා ආරංචි වෙනවා. ඒ නිසා මේ වෙනකොට දෙන්නා වෙනම ගෙවල් දෙකක ජීවත් වෙනවා කියලා තමයි දැන ගන්න ලැබෙන්නේ. […]

දසුන් දිවි නසා ගත් හේතුව හෙළිවෙයි -මරණයට පෙර ලිපියක්‌ ලියලා

දසුන් දිවි නසා ගත් හේතුව හෙළිවෙයි -මරණයට පෙර ලිපියක්‌ ලියලා

“මගේ මරණයට කවුරුත් වගකියන්න ඕනෙ නැහැ. මගේ හිතේ තියන ආතතිය නිසා මම මේ දේ කරගන්නවා” යනුවෙන් ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන්ත ද සිල්වා (29) සිය දිවි හානි කර ගැනීමට පෙර ලියා තැබූ ලිපියේ සඳහන්ව තිබූ බව පිළියන්දල පොලිසිය පවසයි. දසුන් ලියන ලද ලිපියේ අත්අකුරු ද ඔහුගේ මව විසින් හඳුනාගත් බව පිළියන්දල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ […]

හැරී ගැන රහස මේගන් හෙලි කරයි

හැරී ගැන රහස මේගන් හෙලි කරයි

ඇමෙරිකන් රූපවාහිනී මාලා නාට්‍ය නිළි මෙගාන් මාර්කෙල් පළමු වරට හැරී කුමරු ගැන අදහස් දැක්වීමක් කළාය. මෙගාන් මාර්කෙල් සහ හැරී කුමරු පෙම්වතුන් බව ඕපාදූප සගරා පසුගිය වසරේ සිට පුවත් පළ කර තිබුණ ද ඒ ගැන හැරී කුමරු හෝ මෙගාන් හෝ කිසිවක් පවසා නොතිබුණි. මෙගාන්, හැරී කුමරු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දක්වා සිටියේ ‘වැනිටි ෆෙටාර්’ සඟරාවටය. ‘අපි දෙන්නා […]

කේට් කුමරිය තෙවැනි දරුවෙකු ලබන්නට සූදානමින්

කේට් කුමරිය තෙවැනි දරුවෙකු ලබන්නට සූදානමින්

බ්‍රිතාන්‍ය රජ පවුලට තවත් අලුත් සාමාජිකයෙකනු එකතුවනු ඇති බවට පසුගිය දිනවල පැතිරුණ කටකතා සනාථ කරමින් අද (4) දහවල් කේට් කුමරිය තෙවැනි දරුවෙකු ලබන්නට සූදානමින් පසුවන බවට බ්‍රිතාන්‍ය රජ මාලිගය නිල නිවේදනයක් නිකුත් කර තිබේ. “Their Royal Highnesses The Duke and Duchess of Cambridge are very pleased to announced that The Duchess of Cambridge is expecting […]

අම්මා විතරයි මම විශ්වාස කරන්නේ

අම්මා විතරයි මම විශ්වාස කරන්නේ

ගායක අතුල අධිකාරි සමිතා හා දරු දෙදෙනා අතැර අමායා සමග එකට දිවිගෙවන්නට පටන් ගත් කථාව පරණ එකකි. ඔවුන්ට දියණියක ලද පසුව අතුල ඔවුන් හැරදා ගොස් ඇති බවත් විවාහය සම්බන්ධ ගැටලු පවතින බවත් කියමින් අමායා නැවත පුවත් මවන්නට වූයේ මීට වසරක පමණ පෙර සිටය. මේ වනවිට ටෙලි නාට්‍ය නිළියක ලෙස ප්‍රකට නමක් දිනා සිටින අමායා , […]

අවුරුදු 07කට පස්සේ බලන්න ගියාම සිංහයෝ දෙන්නා කරපු වැඩේ

අවුරුදු 07කට පස්සේ බලන්න ගියාම සිංහයෝ දෙන්නා කරපු වැඩේ

ආදරය කරුණාව සෙනෙහස කියන දේවල් හොයන්නේ දැනෙන්නේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි. ඒ දේවල් සත්තුන්ටත් දැනෙනවා. ඒවගේම කතාවක් තියෙනවානේ සතෙක්ට එක දවසක් කන්න දීලා දවස් තුනක් කන්න දෙන්නැතුව බලන්න ඒ සතාට මතක අපි කන්න දීපු එක දවස කියලා.. ස්විස්ටර්ලන්තයේ ජීවත්වූ කාන්තාවක් මීට අවුරුදු 07කට කළින් සිංහ පැටව් දෙන්නෙක්ව ඇති කරන්න අරගෙන තියෙනවා. ඒත් මේ සිංහ පැටව් දෙන්නා […]

බබාව හදන්න ඕනෑ ලංකාවේ

බබාව හදන්න ඕනෑ ලංකාවේ

ආකර්ෂණීය රංගන ශිල්පිණියක් ලෙස කලක් ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ රැදී සිටි අනර්කලී ආකර්ශා දිගු කලකට පසු ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. සිය විවාහයත් සමඟ විදෙස් ගතවූ ඇය ඇමරිකාවේ ජීවත්වන අතර මෙරටට පැමිණීමෙන් පසු සරසවිය පුවත්පතට අදහස් දක්වා තිබෙනවා. අනර්කලී, විශේෂ හේතුවකට ද ඔබ ලංකාවට එන්නේ? ඒක විශේෂ හේතුවක් නෙවෙයි. විශේෂ හේතු ගණනාවක්ම තියෙනවා. මගේ සැමියා ඩිෂාන් […]