‘තිසර’ගේ ප‍්‍රහාරත්මක පිතිහරඹයෙන් වාර්තා පොත් අලුත් වෙයි

‘තිසර’ගේ ප‍්‍රහාරත්මක පිතිහරඹයෙන් වාර්තා පොත් අලුත් වෙයි

පාකිස්තානු කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගය කඩුලු 07කින් ජයගැනීමට සංචාරක ලෝක කන්ඩායම ඊයේ(13) සමත් වුනා එහිදී ප‍්‍රහාරාත්ම පිතිහරඹයක නිරත වු තිසර පෙරේරා පන්දු 19කදී වේගවත් ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වුයේ දැවැන්ත හයේ පහර 05ක් සමගින්. විස්සයි විස්ස ඉනිමකදී ක‍්‍රිඩකයකු විසින් හතරේ පහරක් නොමැතිව එල්ල කල වැඩිම හයේ පහර සංඛයාව ලෙස එය ඉතිහාසයට […]

අසේලට පාකිස්තාන ටෙස්ට් තරගාවලියත් අහිමි වෙයි

අසේලට පාකිස්තාන ටෙස්ට් තරගාවලියත් අහිමි වෙයි

ගාල්ලේදී ඉන්දියාව හා පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී අබාධයකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට පාකිස්තානය හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියද අහිමි වෙනු ඇතැයි වාර්තා වෙයි. වම් අතේ මාපටගිල්ල බිඳීමකට ලක්වීමෙන් අසේල ආබාධයට ලක්වූ අතර එම ආබාධයෙන් සුවය ලබා නොතිබීම හේතුවෙන් ඔහුට තරගාවලිය අහිමිවෙනු ඇත. ඉන්දීය කණ්ඩායම හා ඊයේ (03) පැවැති පස්වැනි එක්දින තරගයෙන් අනතුරුව […]

මවුබිමේ ලද ලොකුම පරාජයට ලංකාව මුහුණ දෙයි

මවුබිමේ ලද ලොකුම පරාජයට ලංකාව මුහුණ දෙයි

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 05කින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ 04 වන තරගය ද පහසුවෙන් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 05ක් දැවී ලකුණු 375 ක් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 207කට සියලූ දෙනා දැවී ගියා. ඉන්දීය ඉණිමේ වඩාත් කැපී පෙනෙන පිතිකරුවන් වූයේ විරාට් කෝලි සහ රෝහිත් ශර්මායි. […]

මනස හදා ගත්තොත් යහපත් ප්‍රතිඵලයක්‌ දකින්න පුළුවන්

මනස හදා ගත්තොත් යහපත් ප්‍රතිඵලයක්‌ දකින්න පුළුවන්

පරාජයෙන් එගොඩ වීමට සැලසුම් සකස්‌ කරමින් සිටින ශ්‍රී ලංකා පිල පළමු වරට ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ අද (31 දා) ඉන්දියාව සමග පැවැත්වෙන සිව්වැනි එක්‌දින තරගයට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහභාගි වේ. කණ්‌ඩායම් දෙකම ඊයේ සවස්‌වරුවේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වූ අතර එහිදී නායක ලසිත් මාලිංග පවසා සිටියේ තමාට දුන් වගකීම ඉහළින්ම ඉටු කිරීමට තමා උත්සහ […]

චාමර කපුගෙදරට ඊළඟ තරඟය අහිමිවෙයි

චාමර කපුගෙදරට ඊළඟ තරඟය අහිමිවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායකත්වයට පත් කෙරුණු චාමර කපුගෙදර ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන සිව්වන එක්දින ක්‍රිකට් තරඟය සඳහා සහභාගී නොවන බව වාර්තා වෙයි. ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු එම තරඟයට සහභාගී නොවන බව සඳහන්ය.

ශ්‍රී ලංකාව ලකුණු 217කට සීමා වෙයි

ශ්‍රී ලංකාව ලකුණු 217කට සීමා වෙයි

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 217කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ඉන්දියාවට ලකුණු 218ක පහසු ඉලක්කයක් හිමිවිය. ජස්ප්‍රිට් බුම්රා මෙහිදී සිය මංගල කඩුලු පහ ලබාගත් අතර 2016 වසරෙන් පසුව ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් හිමිකරගත් තිරිමාන්න ලකුණු 80ක් රැස්කළේය.

පරාජය හමුවේ වියරු වැටුණ ප්‍රේක්ෂකයින්ගෙන් බෝතල් ප්‍රහාර

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගය ලංකාවට පරාජය අත්කරදෙමින් නිමා වීමට ආසන්න අවස්ථාවේ වියරු වැටුණ ප්‍රේක්ෂකයින්ගේ බෝතල් ප්‍රහාර නිසා ටික වේලාවකට තරගය නතර කරන්නට සිදු විය. ලංකාව ලබාගත් 218 පසුපස හඹා ගිය ඉන්දීය පිල කඩුළු 4 ට ලකුණු 210 ලබා ජයග්‍රහණයට ආසන්න අවස්ථාවේ නරඹන්නන්ගේ අසංවර හැසිරීම හේතුවෙන් […]

ලෝකයේම අවධානය දිනාගත් තරගයේ ජය මේවෙදර්ට

ලෝකයේම අවධානය දිනාගත් තරගයේ ජය මේවෙදර්ට

ලෝකයේ බොහේ පිරිසකගේ අවධානය යොමුවූ බොක්සිං තරගයක් බවට පත්ව තිබූ ෆ්ලොයිඩ් මේ වෙදර් හා කෝනර් මැක්ග්‍රෙගර් අතර පැවැති තරගයෙන් ජයග්‍රහණය වාර්තා කිරීමට මේ වෙදර් සමත්විය. ඒ තාක්ෂණනික නොකවුට් පරාජයකට කෝනර් මැක්ග්‍රෙගර් පත්කරමිනි. තරගයේ අවසන් ලකුණු තත්ත්වය දැක්වූයේ 86-85ක් ලෙසිනි. තරග වට 12කින් සමන්විත වූ තරගය තරග වට 9කින් අවසන් විය. තරගයේ ආරම්භයේදී මැක්ග්‍රෙගර් ඉදිරියෙන් සිටියත්, […]

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායකත්වය චාමරට

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායකත්වය චාමරට

ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කණ්ඩායමේ උප නායකයා වශයෙන් කටයුතු කරමින් සිටින චාමර කපුගෙදර පත්කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තෙවන (27) සහ සතර වන (31) එක් දින තරග සඳහා චාමර කපුගෙදර නායකත්වය ලබා දෙනු ඇත. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විසින් නායක උපුල් තරංග හට තරඟ තහනම් නියෝගයක් ලබා […]

තරඟ පැරදුනාම මමත් වොශ් රූම් එකට ගිහින් අඬල තියෙනවා

තරඟ පැරදුනාම මමත් වොශ් රූම් එකට ගිහින් අඬල තියෙනවා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලය පුරාවටම පැවති තරඟ පරාජයට පත් වීමත් සමඟ විවිධ පාර්ශව වෙත විවිධ චෝදනා එල්ල වුනා.මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමි‍ටුවේ සභාපති සනත් ජයසූරිය පසුගිය දා දෙරණ 360 වැඩසටහනක් ඉදිරිපත් කරා. එහිදී ඔහු කියා සිටියේ මුහුණින් සිනාසී සිටියත් පරාජයන් හමුවේ ඔවුන්ද හඬන බවයි.

ලෝක ශරතා පැරා ඔලිම්පික් උළෙලේදී මාතෘභූමියට කීර්තියක් අත්කරදුන් දිනේෂ් ප්‍රියන්ත මහතා ජනපති හමුවෙයි

ලෝක ශරතා පැරා ඔලිම්පික් උළෙලේදී මාතෘභූමියට කීර්තියක් අත්කරදුන් දිනේෂ් ප්‍රියන්ත මහතා ජනපති හමුවෙයි

2016 බ්‍රසීලයේ පැවති රියෝ පැරා ඔලිම්පික් උළෙලේදී හෙල්ල විසී කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගනිමින් හා 2017 ලන්ඩන් නුවර පැවති ලෝක ශරතා පැරා ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කමක් දිනාගනිමින් මවුබිමට කීර්තියක් අත්කරදුන් දිනේෂ් ප්‍රියන්ත මහතා ඊයේ (22) පෙරවරුවේ ජනධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය. සිය කුසලාන මෙහිදී ඒ මහතා විසින් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ […]

පුහුණුකරු නික් පොතාස්ගෙන් මාලිංගට සරදමක්

පුහුණුකරු නික් පොතාස්ගෙන් මාලිංගට සරදමක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම පිළිබඳ ඇතිවී තිඛෙන කතාබහ අතරේ ලසිත් මාලිංගගේ වියපත්වීම සම්බන්ධයෙන් ෂිකාර් ධාවන් කී කතාවටද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (22) සවස පුහුණුවීම් කරමින් සිටියදී ලසිත් මාලිංග තමාගේ දණහිසට අයිස් බෑගයක් බැඳගෙන සිටියේය. පුහුණුකරු නික් පොතාස් කොන්ද නමාගෙන ඒ අසළින් යන්නේ මාලිංගට […]

ශ්‍රී ලංකා පිලට විරෝධය

ශ්‍රී ලංකා පිලට විරෝධය

ඉන්දියාව හමුවේ පැවැති එක්දින තරගයේදී කඩුලු 9 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිලට එරෙහිව ප්‍රේක්‍ෂකයෝ පිරිසක් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරියේ ඊයේ (20) රාත්‍රීයේ කෑකෝ ගසමින් ‘හූ’ කියමින් විරෝධතා දැක්වූහ. මෙම විරෝධතාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ බස් රථයට ක්‍රීඩාංගණයෙන් පිටවීමට නොහැකි තත්ත්වයක්ද ඇති විය. ප්‍රේක්‍ෂකයෝ ‘අපිට දියව් අපේ ක්‍රිකට්’, ‘අපිට ඕනේ 96 ක්‍රිකට්’ […]

සුපිරි ක්‍රීඩක බෝල්ට්ගේ ඉරණමත් වෙනස්වෙයි

සුපිරි ක්‍රීඩක බෝල්ට්ගේ ඉරණමත් වෙනස්වෙයි

ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම කෙටිදුර ධාවන ශූරයා ලෙස සැළකෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් ඔහුගේ අවසන් මීටර 100 ජාත්‍යන්තර ඉසව්වේදී පරාජයට පත්විය. ලන්ඩනයේ පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ ඊයේ පැවති මීටර 100 අවසන් තරගය ජයග්‍රහණය කළේ ඇමරිකා එක්සත් ජනපදයේ ජස්ටින් ගැට්ලින්. ඔහු තත්පර 9.92 කින් ඉසව්ව නිම කරමින් රන් පදක්කම ජයග්‍රහණය කළ අතර, තවත් ඇමරිකානු ක්‍රීඩකයෙකු […]

මසකට හෝ දෙකකට ප්‍රදිප්ට ක්‍රිකට් පිටිය අහිමිවෙයි

මසකට හෝ දෙකකට ප්‍රදිප්ට ක්‍රිකට් පිටිය අහිමිවෙයි

අසේල ගුණරත්නගෙන් පසුව ඉන්දීය තරගාවලිය අහිමිවන දෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට නුවන් ප්‍රදීප් පත්විය. ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිටින ප්‍රධානම වේග පන්දු යවන්නා වූ ණුවන් ප්‍රදිප් පෙරේදා (03) ආබාධයකට ලක්විය. ඔහු කලවයේ ආබාධයකට ගොදුරු වූ අතර ඊයේ (04) සවස කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී දිමුත් කරුණාරත්න සඳහන් කළේ ආබාධය හේතුවෙන් නුවන් ප්‍රදීප්ට […]

චමරි අතපත්තුට විදේශීය කණ්ඩායමක් නියෝජනය කිරිමට අවස්ථාවක්

චමරි අතපත්තුට විදේශීය කණ්ඩායමක් නියෝජනය කිරිමට අවස්ථාවක්

පන්දුවාර විස්සයි20 ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියකදි විදේශීය කණ්ඩායමක් නියෝජනය කිරිමට අවස්ථා උදාකරගත් පළමු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාව බවට චමරි අතපත්තු ශ්‍රි ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක්විය.  ඒ ඇයට එංගලන්තයේ පැවැත්වෙන කියා පන්දුවාර විස්සයි20 කාන්තා ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබි ඇති හෙයිනි. චමරි එහිදී යෝක්ෂයර් කාන්තා කණ්ඩායම නියෝජනය කිරිමට නියමිතය. ආබාධයකට ලක්ව සිටින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් […]

ගුණරත්නට සමස්ත ඉන්දීය තරගාවලියම අහිමිවෙයි

ගුණරත්නට සමස්ත ඉන්දීය තරගාවලියම අහිමිවෙයි

ඉන්දීය කණ්ඩායම හා ගාල්ලේදි පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ (26) ආබාධයකට ලක්වූ අසේල ගුණරත්නයට ශ්‍රී ලංකාව හා ඉන්දීය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ලම අහිමි වෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ශිකර් දවාන් ලබාදුන් උඩපන්දුවක් ස්ලිප් හි පන්දු රකිමින් සිටි අසේල ගුණරත්න රැක ගැනීමට උත්සාහ කිරිමේද ඔහුගේ වම් මාපටඟිල්ල […]

අසේල ආබාධයකට – තරගය අහිමිවෙයි

අසේල ආබාධයකට – තරගය අහිමිවෙයි

සංචාරක ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න අතේ ආබාධයකට ලක් වී ඇත. ඉන්දීය පිතිකරු ශිකර් දවාන් විසින් ලබා දුන් උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී ඔහුගේ දකුණු අතේ මහපටැගිල්ලේ අස්ථි බිඳිමකට ලක් වී ඇති අතර මේ හේතුවෙන් ඔහුට පළමු තරගයම අහිමි වන බව නිළ නොළත් ආරංචි මගින් […]

මෝටර් රථ ක්‍රීඩා සංගමයේ නව සභාපති දිල්හාන්

මෝටර් රථ ක්‍රීඩා සංගමයේ නව සභාපති දිල්හාන්

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස දිල්හාන් ජයවර්ධන මහතා නිතරගයෙන් පත් විය. එම සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණය ඉකුත්දා ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැති අතර එහිදී 2017-2019 යන කාල සීමාව සඳහා ජයවර්ධන මහතා සභාපති ධූරයට පත්විය.

ලෝකේෂ් රාහුල්ට උණ

ලෝකේෂ් රාහුල්ට උණ

ඉන්දීය කණ්ඩායමේ ලෝකේෂ් රාහුල් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි. ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට එක්වීම සඳහා මේ වන විට ගාල්ලට ගොස් තිබේ. නමුත් ලෝකේෂ් රාහුල් තවමත් කොළඹ රෝහල්ගතව සිටින බවත් වාර්තාවෙයි.