ඇමරිකාව උතුරු කොරියාවට යුද ශක්තිය පෙන්වයි

ඇමරිකාව උතුරු කොරියාවට යුද ශක්තිය පෙන්වයි

ඇමෙරිකානු ප්‍රහාරක යානා උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළබඩ තීරයට ආසන්නයෙන් පියාසර කරවූ බව පෙන්ටගනය පවසයි. සිය යුධ ශක්තිය ප්‍රදර්ශනය කිරීම සඳහා මෙය සිදු කළ බවත් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණ දීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සතුව විවිධ හමුදා ක්‍රියාමාර්ග පවතින බවත් එම ප්‍රකාශයේ සඳහන් වේ. මෑත ඉතිහාසයේ ඇමරිකානු ප්‍රහාරක යානයක් උතුරු කොරියානු වෙරළාසන්නයෙන් පියාසර කරවූ […]

මෙක්සිකෝවේ භූමිකම්පාවකින් 100 ට වැඩි පිරිසක් මරුට

මෙක්සිකෝවේ භූමිකම්පාවකින් 100 ට වැඩි පිරිසක් මරුට

මෙක්සිකෝවේ අගනුවර සිදුවූ භූමිකම්පාවකින් 100 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි අන්තර්ජාතික පුවත් සේවා වාර්තා කරයි. භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 7.1 ක් බවද මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවද අන්තර්ජාතික පුවත් සේවා කියයි.

ජගත් මහ මණ්ඩල සැසිය අද ඇරැඹෙයි

ජගත් මහ මණ්ඩල සැසිය අද ඇරැඹෙයි

එක්සත් ජාතීන්ගේ 72 වැනි මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ලෝක නායකයන්ගේ වාර්ෂික විවාදය අද (19) ආරම්භ වීමට නියමිතය. මෙහිදි ලෝක නායකයන් මහ සමුළුව ඇමතීමට නියමිත අතර ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ දේශනය කෙරෙහි වැඩි අවධානයක් යොමු ව තිබේ. මෙය ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියක් අමතන පළමු අවස්ථායි. ඇමෙරිකා ජනාධිපතිවරයා සිය […]

උතුරු කොරියාවට ජපානයෙන් රතු එළියක්

උතුරු කොරියාවට ජපානයෙන් රතු එළියක්

උතුරු කොරියාවේ අනාගතය යහපත් නොවනු ඇති බව ජපාන අග්‍රාමාත්‍ය ෂිංෂෝ අබේ මහතා පවසනවා. උතුරු කොරියාව විසින් ජපානයේ හොකයිඩෝ දුපතට ඉහළින් තවත් මිසයිලයක් එල්ල කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමිනුයි එරට අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ. තම ඉවසීමේ සීමාව ඉක්ම යමින් පවතින බව ද ඔහු අවධාරණය කර තිබෙනවා. පසුගිය මාසයේදී ද උතුරු කොරියාව ජපානයට ඉහළින් […]

අවුන් සාන් සුචී එක්සත් ජාතීන්ගේ සමුළුවට නෑ

අවුන් සාන් සුචී එක්සත් ජාතීන්ගේ සමුළුවට නෑ

නිව්යෝක් නුවර මීළඟ සතියේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සුචී සහභාගී නොවනු ඇති බව එරට ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු පැවසීය. කෙසේ නමුත් ඒ සඳහා හේතුවක් ඉදිරිපත් කර නොමැත. මේ අතර රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට ආරක්ෂාව සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අවුන් සාන් සුචී දෝෂ දර්ශනයට ලක් වේ. අගෝස්තු මාසයේ හටගත් ප්‍රචණ්ඩ […]

ඩීසල්-පෙට්‍රල් වාහන නිෂ්පාදනය නැවතීමට චීනයේ අවධානය

ඩීසල්-පෙට්‍රල් වාහන නිෂ්පාදනය නැවතීමට චීනයේ අවධානය

සාම්ප්‍රදායික ඉන්ධන වර්ග යොදා ගන්නා වාහන අලෙවිය නතර කිරීම සම්බන්ධයෙන් චීනයේ අවධානය යොමු වී තිබේ. ඩීසල් සහ පෙට්‍රල් යන සාම්ප්‍රදායික ඉන්ධන යොදාගන්නා මෝටර් රථ අලෙවිය සහ නිෂ්පාදනය නවතා දැමීම සම්බන්ධයෙන් අවධානය කරමින් සිටින බව චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි. ලොව විශාලතම මෝටර් රථ වෙළෙඳපොළ වන චීනය එම තහනම පනවන්නේ කවදාද යන්න තවම නිශ්චිතව ප්‍රකාශයට […]

දකුණු කොරියා සජීව මිසයිල අභ්‍යාසයක

දකුණු කොරියා සජීව මිසයිල අභ්‍යාසයක

උතුරු කොරියාව හය වැනි වරට සිදුකරන ලද මිසයිල අත්හදා බැලීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස දකුණු කොරියාව සජීවී මිසයිල අභ්‍යාසයක නිරත වී ඇතැයි වාර්තා වේ. ප්‍රහාරක ජෙට් යානා මගින් සහ පොළොවේ සිට එල්ල කරන ලද බැලස්ටික් ප්‍රහාර මගින් මෙම අභ්‍යාසයේ ඔවුන් නිරත වී ඇත. බලධාරීන් පවසන්නේ උතුරු කොරියාවෙන් එල්ල කරන ලද මිසයිල වල දුර ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් […]

උතුරු කොරියානු බෝම්බයෙන් භූමිකම්පාවක්

උතුරු කොරියානු බෝම්බයෙන් භූමිකම්පාවක්

උතුරු කොරියාව 06 වැනි වරටත් න්‍යෂ්ටික අත්හදා බැලීමක් කර ඇතැයි ජපානය සහ දකුණු කොරියාව ප්‍රකාශ කරයි. මේ බව සනාථ කරමින් උතුරු කොරියාව නිවේදනයක් ද නිකුත් කළේය.තමන් න්‍යෂ්ටික අත්හදා බැලීමක් කළ බවත් එය මිසයිලයකට සවි කළ හැකි බවත් එම නිවේදනයේ සඳහන් වෙයි. විශාල බලයක් සහිත හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ බව ඉන් පැය කිහිපයකට පසු උතුරු කොරියාව […]

රටක් කැළඹූ ආන්දෝලනාත්මක විවාහය

රටක් කැළඹූ ආන්දෝලනාත්මක විවාහය

අවුරුදු 9 ක කුඩා දරුවෙකු 19 හැවිරිදි තරුණියක් සමඟ විවාහ වූ පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ ඒ පිළිබඳව සියල්ලන්ගේ අවධානය යොමුව තිබෙනවා. අදාළ සිදුවීම සත්‍ය ලෙස නොව රූපවාහිනී කතා මාලාවකදීයි සිදුවන්නේ. මෙම සිදුවීම ඇතුලත් දර්ශන සහිත රුපවාහිනී නාට්‍ය විකාශය වී ඇත්තේ ඉන්දියාවේයි. එම දර්ශන ඇතුලත් නාට්‍ය විකාශය වීමත් සමඟ එරට සමාජයේ මේ පිළිබඳව […]

ස්ත්‍රී දූෂක පුජකයෙකු සිරගත කිරීමට එරෙහිව ජීවිත 38 ක් බිල්ලට

ස්ත්‍රී දූෂක පුජකයෙකු සිරගත කිරීමට එරෙහිව ජීවිත 38 ක් බිල්ලට

ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයේ ආගමික නායකයෙකු ලෙස සැළකෙන ගුර්මිත් රාම් රහීම් නැමැත්තා වසර 10ක් සදහා අ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඒ සිය ආගමික ස්ථානයේ සිටි කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කිරීම සම්බන්ධයෙනි. එම තීරණයත් සමග ගුර්මිත් රාම් රහීම්ගේ අනුගාමිකයන් ප‍්‍රචණ්ඩකාරිව හැසිරීම හේතුවෙන් පුද්ගලයන් 38ක් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත් මෙම තීන්දුවත් සමග නැවතත් […]

උතුරු කොරියාව ජපානයට උඩින් මිසයිලයක් යවයි

උතුරු කොරියාව ජපානයට උඩින් මිසයිලයක් යවයි

උතුරු කොරියාව එරට වේලාවෙන් අද අලුයම් කාලයේ තවත් මිසයිලයක් අත්හදා බලා තිබේ. එය ජපානයට උඩින් ගමන් කොට මුහුදේ පතිත වී ඇති අතර, මේ නිසා ජපානය තුළ අනතුරු ඇගවීමේ සංඥා නාද වූ බව විදෙස් වාර්තා සඳහන් කළේය. උතුරු කොරියාව මෙලෙස ජපානය මතින් මිසයිලයක් එල්ල කර ඇත්තේ වසර 8කට පසු ප්‍රථම වතාවටයි. කෙසේ නමුත් එය බිම හෙලීමට […]

සැම්සුන් උරුමකරුට වසර පහක සිර දඬුවමක්

සැම්සුන් උරුමකරුට වසර පහක සිර දඬුවමක්

දූෂණ චෝදනාවලට වරදකරු වූ සැම්සුන් සමාගමේ උරුමක්කරු ලී ජායේ-යොංට වසර පහක සිර දඬුවමක් දකුණු කොරියානු අධිකරණයක් විසින් නියෝග කර ඇත. අල්ලස් ලබාදීම ඇතුළු තවත් චෝදනා කීපයක් මත ඔහු පසුගිය පෙබරවාරි මාසයේ දී අත්අඩංගුවට ගෙන සිටි බව වාර්තාවේ. දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හේට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට හේතුපාදක වූ අපචාර චෝදනා සම්බන්ධයෙන් ද ලී ජායේ-යොංට […]

යින්ලක් ෂිනවත්‍රා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්

යින්ලක් ෂිනවත්‍රා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්

තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ලක් ෂිනවත්‍රා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශකර තිබේ. විවාදාත්මක නඩු විභාගයක් සඳහා ඇය පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති අතර අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඇයට නඩු විභාගය සඳහා සහභාගිවිය නොහැකි බව ෂිනවත්‍රාගේ නීතීඥයන් ප්‍රකාශ කර තිබේ. නීතීඥයින්ගේ කරුණු විශ්වාසකළ නොහැකි බවත්, ඇයව අත්අඩංගුවට ගැනීම සදහා […]

ඉන්දියාවේ සුකර උණෙන් 1094 ක් මරුට

ඉන්දියාවේ සුකර උණෙන් 1094 ක් මරුට

පසුගිය මාස අටක කාලය තුල ඉන්දියාවේ සූකර උණ හේතුවෙන් 1094ක් මියගොස් ඇති අතර පසුගිය සති තුනේ පමණක් 342ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. රටපුරා රෝගීන් 22186ක් වාර්තා වී ඇත. මෙය පසුගිය වසරට වඩා හතරගුණයකින් වැඩි ප්‍රමාණයක් බව බලධාරීහු පවසති. විශාල වශයෙන් රෝගීන් වාර්තා වී ඇත්තේ මහාරාශ්ට ප්‍රාන්තයෙනි. එම ප්‍රාන්තයේ පමණක් 437දෙනකු මියගොස් ඇත. ආසන්නයේ […]

දකුණු චීනයට හැමු සුළි සුළඟින් 12 ක් මරුට

දකුණු චීනයට හැමු සුළි සුළඟින් 12 ක් මරුට

චීනයේ දකුණු ප්‍රදේශය හරහා හමාගිය දරුණු සුළි සුළඟක් හේතුවෙන් 12දෙනක් මියගොස් සියගනනක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. හැටෝ නමින් හඳුන්වා දී ඇති මෙම සුළි කුණාටුවෙන් ගුවැන්ඩොං පළාතේ සුහායි නගර ප්‍රදේශයට විශාල හානි ඇති කර තිබේ. පැයට කිලෝමීටර් 175 පමණ වේගයෙන් සුළං හමාගිය බව හොංකොං කාළගුණ අධිකාරිය පවසයි. මෙම පෙදෙසේ 27000ක පමණ පිරිසක් ඉවත් කර තිබෙන […]

මක්කමට බැතිමතුන් මිලියනයක්

මක්කමට බැතිමතුන් මිලියනයක්

මෙවර හජ් වන්දනාව සඳහා ඉස්ලාම් බැතිමතුන් මිලියනයකට වැඩි පිරිසක් මක්කම නුවරට පැමිණ ඇතැයි සෞදි පුවත් ඒජන්සිය වාර්තා කර සිටී. ඒ අනුව මෙවර හජ් වන්දනාව සඳහා බැතිමතුන් දස ලක්ෂ හැත්තෑ දහස් නමසිය පනස් එක්දෙනෙකු සෞදියට ළඟාවී ඇති බවත් එය ගිය වසරේ හජ් වන්දනාව සඳහා පැමිණි බැතිමතුන් සංඛ්‍යාව හා සැසඳීමේදී එය 24%ක වර්ධනයක් යැයිද එරට ආගමන විගමන […]

ඉන්දියාවේ සුකර උණෙන් 1094 ක් මරුට

ඉන්දියාවේ සුකර උණෙන් 1094 ක් මරුට

පසුගිය මාස අටක කාලය තුල ඉන්දියාවේ සූකර උණ හේතුවෙන් 1094ක් මියගොස් ඇති අතර පසුගිය සති තුනේ පමණක් 342ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. රටපුරා රෝගීන් 22186ක් වාර්තා වී ඇත. මෙය පසුගිය වසරට වඩා හතරගුණයකින් වැඩි ප්‍රමාණයක් බව බලධාරීහු පවසති. විශාල වශයෙන් රෝගීන් වාර්තා වී ඇත්තේ මහාරාශ්ට ප්‍රාන්තයෙනි. එම ප්‍රාන්තයේ පමණක් 437දෙනකු මියගොස් ඇත. ආසන්නයේ […]

යෙමනයේ ගුවන් ප්‍රහාරයකින් 30 ක් මරුට

යෙමනයේ ගුවන් ප්‍රහාරයකින් 30 ක් මරුට

යේමනයේ කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන සානා අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් 30කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ජීවිතක්ෂයට පත්වූවන් අතර සිවිල් වැසියන් ද සිටින බව ප්‍රහාරයෙන් පසු යේමන හා ජාත්‍යන්තර සංවිධාන නිවේදනය කළේය.  සානා නුවර උතුරු කොටසට එල්ල වූ ප්‍රහාරයකින් 35කට වැඩි පිරිසක් මියගිය බව රතු අඩ සඳ සංවිධානයේ යේමන ශාඛාවේ ප්‍රධාන හුසේන් අල් තවීල් පැවැසීය.  රටේ ආණ්ඩු […]

ඉන්දීය දුම්රිය පීලි පැනීමෙන් 23ක් මරුට

ඉන්දීය දුම්රිය පීලි පැනීමෙන් 23ක් මරුට

ඉන්දියාවේ – උත්තර් ප්‍රදේශයේ දුම්රිය පීලිපැන සිදුවු අනතුරන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ. පෙරේදා (19) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් 156 දෙනෙකු තුවාල ලැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ. පූරි සිට හිමාලයස් දක්වා ධාවනය වු දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති අතර එහිදි දුම්රිය මැදිරි 8ක් පිලීපැන තිබේ. කෙසේවෙතත් අදාළ දුම්රිය පැනීමට හේතුව මෙතෙක් […]

රටවල් තුනක ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 250 ඉක්මවයි

රටවල් තුනක ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 250 ඉක්මවයි

ඉන්දියාව ,බංග්ලාදේශය සහ නේපාලය යන රටවල ජනතාව ධාරානිපාත වැස්සෙන් සහ ඒ සමඟ මුහුණ දීමට සිදු වූ ගංවතුර උවදුරින් පීඩාවට පත්ව සිටියි. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගංවතුරට හසුව මරණයට පත් ජන සංඛ්‍යාව පනස් හයක් බව වාර්තාවිය. උතුරු බිහාරයේ දහස් ගණනක් ජනතාව ගංවතුර හේතුවෙන් අවතැන් වී සිටියි. බිහාරයේ දිස්ත්‍රික්ක දොළහක් ගංවතුර උවදුරින් බැට කන අතර එහි දරුණුතම තත්වය […]