මාධ්‍යවේදී මහේෂ් නිස්සංකට අද දුන් තීන්දුව

මාධ්‍යවේදී මහේෂ් නිස්සංකට අද දුන් තීන්දුව

පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මාධ්‍යවේදී මහේෂ් නිස්සංක සහ ඔහුගේ පුත්‍රයා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ ඔවුන් අද (18) මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. රුපියල් හැත්තෑපන්දහසක ශරීර ඇප දෙකක් මත ඔවුන් දෙදෙනා නිදහස් කිරීමටයි විනිසුරුවරයා නියෝග කර ඇත්තේ.

රන්ජන්ට දඬුවම් නොකරන්න හේතු කියන්න’යි නීතිපතිවරයාට කියයි

රන්ජන්ට දඬුවම් නොකරන්න හේතු කියන්න’යි නීතිපතිවරයාට කියයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා චෝදනා පත්‍රයක් කෙටුම්පත් කර ලබන මස 30 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නීතිපතිවරයාට දැනුම් දුන්නේය. අධිකරණයට අපහාස කළේ යැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පෙත්සම් අද(18) අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , […]

පැය 4 කට පෙර ගුවන් තොටට එන්න

පැය 4 කට පෙර ගුවන් තොටට එන්න

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අද (18) සිට ආරම්භ කරන අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්, සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගුවන් ගමන් ආරම්භයට පැය 4 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රීලංකන් ගුවන්සේවය සිය මගීන් වෙත දන්වා සිටී. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ කවුළු ආශ්‍රිතව මෙම අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවන බැවින්, මගීන් හට සිදුවිය හැකි ප්‍රමාදයන් […]

දකුණේ උණ රෝගයට ඉන්ෆ්ලුවෙන්සා එන්නත

දකුණේ උණ රෝගයට ඉන්ෆ්ලුවෙන්සා එන්නත

දකුණේ පැතිර යන උණ රෝගයට ප්‍රතිකාර ලෙස විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කරන්නේ නම් ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබා දිය හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ කමිටුවක් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මත පමණක් ඉන්ෆ්ලුවෙන්සා එන්නත රෝහල්වලට ලබාදීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා පැවැසුවේය. දේශපාලඥයන් හෝ මාධ්‍ය මඟින් එම […]

සමෘද්ධි මුදල් බැංකුවල දමා පොළිය පෙන්වීෙමන් නැති බැරි අය නඟාසිටුවන්න බෑ

සමෘද්ධි මුදල් බැංකුවල දමා පොළිය පෙන්වීෙමන් නැති බැරි අය නඟාසිටුවන්න බෑ

සමෘද්ධියේ මුදල් වාණිජ බැංකුවල දමා පොලී ආදායම පෙන්වීමෙන් නැති බැරි අය නඟාසිටුවීමට නොහැකි බවත් දරිද්‍රතාව නැති කර ගැනීමේ ඉලක්කය 2030 වන විට සපුරා ගැනීම සඳහා එම මුදල් නැති බැරි අය වෙනුවෙන් යෙදවිය යුතු බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසීය. උතුරු නැඟෙනහිර ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය කපා හැර ඒ අය […]

අධිවේගී මාර්ගයේ කොටසක එක් මන්තීරුවක් වැසේ

අධිවේගී මාර්ගයේ කොටසක එක් මන්තීරුවක් වැසේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව අන්තර් හුවමාරුව සහ ගොඩගම අන්තර් හුවමාරුව අතර එක් මංතීරුවක් අද (01) සිට වසා දමා ඇති බව වාර්තාවේ. ඉදිකෙරෙමින් පවතින දකුණු අධිවේගී මාර්ගයේ දිගුව සහ දැනට පවතින මාතර දක්වා අධිවේගී මාර්ගය ඒකාබද්ධ කිරීම සඳහා මෙලෙස මංතීරුව වසාදමා ඇති බවයි මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කරයි.

ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වීමට මට කිසිම නීතිමය බාධාවක් නැහැ

ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වීමට මට කිසිම නීතිමය බාධාවක් නැහැ

මෙරට ක්‍රීඩා නීතියට ප්‍රකාරව වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ධුර කාලය ඊයේ (31) දිනයෙන් අවසන් වූ නමුත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ තීරණයට අනුව ඉදිරි නිලවරණයක් පැවැත්වෙන තෙක් උපරිම වශයෙන් මාස තුනක්) වත්මන් පාලකයන්ටම ඉදිරි කටයුතු කරගෙන යෑමට හැකියාව පවතී. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයා හා හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා අතර ඊයේ පෙරවරුවේදී පැවැත්වුණු සාකච්ඡාවේදී ගන්නා වූ […]

සමෘද්ධිලාභීන් වෙත ලබා දෙන ණය මුදල වැඩිකරනවා

සමෘද්ධිලාභීන් වෙත ලබා දෙන ණය මුදල වැඩිකරනවා

සුදුසුකම් ලබා ඇති තවත් පවුල ලක්ෂ 02 කට පමණ ඉදිරියේදී සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමට රජය අදහස් කර ඇතැයි සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි. හලාවත – කරවිටාගාර විහාරස්ථානයේ පැවති සමෘද්ධිලාභී හමුවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය. සමෘද්ධි ලාභීන් පුද්ගලිකව හමුවී ඔවුන්ගේ අදහස් ලබා ගැනීම සඳහා සංවිධානය කර ඇති වැඩ සටහනේ ප්‍රථම වැඩ සටහන […]

ඉදිරි මාස 18 තුළ ශීඝ්‍ර සංවර්ධනයක් සිදු කරන බව අගමැති කියයි

ඉදිරි මාස 18 තුළ ශීඝ්‍ර සංවර්ධනයක් සිදු කරන බව අගමැති කියයි

ඉදිරි මාස 18ක කාලය තුළ රජයේ ප්‍රමුඛත්වයක් සහ වැඩි අවධානයක් යොමු වන්නේ රට තුළ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ග්‍රාම නිළධාරිවරුන් 1650 දෙනෙකු සඳහා පත්විම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් අද(01) පෙරවරුවේ අරලියගහ මන්දීරයේ පැවැති උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “රජයත්, […]

වැව් පිළිසකර කිරීමේ ප්‍රධාන බාධකය ඉංජිනේරුවරුන්ගේ හිඟය

වැව් පිළිසකර කිරීමේ ප්‍රධාන බාධකය ඉංජිනේරුවරුන්ගේ හිඟය

මෙරට වැව් 2400 ක් පිළිසකර කිරීමේ ව්‍යාපෘතියේ ඉලක්ක සාර්ථක කර ගැනීමට තිබෙන ප්‍රධාන බාධකය ඉංජිනේරුවරුන්ගේ සහ කාර්මික නිලධාරීන්ගේ හිඟය බවත් එම නිසා විදේශීය ඉංජිනේරුවරුන් ඒ සඳහා ගෙන්වා ගැනීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී පැවසීය. එසේ නොවුණහොත් දැන් තිබෙන ප්‍රමාදය තුළ අවුරුදු 03 කින් 05 කින් වැඩ අවසන් කිරීමට නියමිතදේ අවුරුදු 20ක් 25ක් යනු […]

බැඳුම්කර වාර්තා ප්‍රසිද්ධ කරන්න නීතිපති උපදෙස් පතයි

බැඳුම්කර වාර්තා ප්‍රසිද්ධ කරන්න නීතිපති උපදෙස් පතයි

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු හෙළි කිරිම පිළිබඳව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා නීතිපති ජයන්ත ජයසුරිය මහතාගෙන් උපදෙස් ඉල්ලා ඇත. ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාට ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර ඇත. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන ඇලෝසියස්ගේ සමාගමෙන් මුදල ගත් 118 දෙනකු සම්බන්ධයෙන් […]

දින 100 ගැන සඳුදා කියනවා

දින 100 ගැන සඳුදා කියනවා

දින 100’ ගැන සඳුඳාට කියන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අරලිය ගහ මන්දිරයේදී අද (1) පැවැසීය. එක්සත් ජාතික පක්ෂයේ නව ජන සන්නිවේදන ඒකකය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඒ බව කීය. මෙහිදි හරීන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයේ නව මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙසත් එක්සත් […]

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එජාප මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. නව මැතිවරණ ක්‍රමය සම්බන්ධව ගැටලු රැසක් පවතින බවට දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන මෙන්ම බුද්ධිමතුන් කරුණු දක්වා තිබෙන බවද ඒ පිළිබඳව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාවේ දී අවධානය යොමු කළ බවද […]

උතුර සමඟ එක්ව වැඩ කිරීමට රජය සූදානම් යැයි අගමැති කියයි

උතුර සමඟ එක්ව වැඩ කිරීමට රජය සූදානම් යැයි අගමැති කියයි

උතුරු පළාත් සභාව සමඟ එක්ව වැඩකිරීමට රජය සූදානම් බව කී අග‍්‍රාමාත්‍යවරයා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුළු දේශපාලන නියෝජිතයින් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කර තිබෙන බවද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගති සොයාබැලීම සඳහා පැවති ප‍්‍රගති සමාලේචන රැස්වීමේදීයග කිලිනොච්චිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි. දෙමළ ජාතික […]

විසිවැනි සංශෝධනය කෙටුම්පත් කර ඇත්තේ වැස්සකටවත් නීතී විද්‍යාලයකට ගොඩ නොවුණ කෙනෙක්

විසිවැනි සංශෝධනය කෙටුම්පත් කර ඇත්තේ වැස්සකටවත් නීතී විද්‍යාලයකට ගොඩ නොවුණ කෙනෙක්

විසි වන සංශෝධනය කෙටුම්පත් කර ඇත්තේ වැස්සකටවත් නීති විද්‍යාලයකට ගොඩ නොවුණු කෙනෙක් විසින් යැයි බිය නැතිව කිව හැකියැයි පිවිතුරු හෙළ උරුමයෙ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය. එකී කෙටුම්පත අඩුපාඩු පිරි එකක් බවත් තමන් හඳුනා ගත් අඩුපාඩු 9ක් තිබු බවත් කී ගම්මන්පිල මහතා එය පොඩි එකාගේ ලියුම වගේ යැයි ද පැවැසීය. මේ කෙටුම්පත […]

ඇලොසියස් මුදල් දී මාව හිර කළා

ඇලොසියස් මුදල් දී මාව හිර කළා

‘‘මැතිවරණයේ දී ඇලෝසියස් මහතා මට මුදල් දී මා සිරකළ කියා මට හිතෙනවා. මම දන්නවා මාව හිරකළ කියා. නමුත් මාව හිරකළත් මගෙන් කිසිවක් කර ගන්න ඔවුන්ට බැරිවුණා.’’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ප‍්‍රකාශ කළේය. ඔහු දුන් ලක්ෂ දහයේ චෙක් පත මැතිවරණයේ දී වියදම් කළ බවත් එම මුදල මැතිවරණ ව්‍යාපාරයේ දී මුහුදට වැටුණ පොල්ලෙල්ලක් වැනි බවත් […]

ශ්‍රී අමරදේවගම උදා ගම්මානය ජනතා අයිතියට

ශ්‍රී අමරදේවගම උදා ගම්මානය ජනතා අයිතියට

අමරදේව ශූරීන් මෙරට කලාවට මෙන්ම සංගීත ක්ෂේත්‍රයට සිදු කළ අපිරිමිත සේවයට උපහාරයක් ලෙස එතුමා අනුස්මරණය කරමින් දිස්ත්‍රික්ක 25තුළ උදා ගම්මාන 25ක් ඉදිකිරීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට සිරිබෝපුර ඉදි වූ ශ්‍රී අමරදේවගම 60වැනි උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමිනි. මෙම […]

පසුබෑමට හේතු වූ කරුණු සඳහා පිළිතුරු ලබා දෙනවා

පසුබෑමට හේතු වූ කරුණු සඳහා පිළිතුරු ලබා දෙනවා

පළාත් පාලන මැතිවරණයේදී පසුබෑමට හේතු වූ සියලු කරුණු සඳහා 2020 මැතිවරණයට පෙර පිළිතුරු ලබා දෙන බව ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ ගොවින්ගේ පොහොර ගැටළුව සඳහා මේ වන විටත් නිසි පිළිතුරු ලබාදී ඇති බවයි. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සංශෝධිත අධිකරණ පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

සංශෝධිත අධිකරණ පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

සංශෝධිත අධිකරණ පනත් කෙටුම්පත් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය පවසයි. එම සංශෝධිත පනත අනුව විශේෂ අධිකරණ පද්ධතියක් පිහිටුවීමට යෝජනා කර තිබෙන අතර එහිදී පළමු පියවර ලෙස එක් විශේෂ අධිකරණයක් පිහිටු වන බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ(08) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරිය […]

මිලියන 698ක අක්‍රමිකතාවක් ගැන කබ්රාල්ගෙන් ප්‍රශ්න කරන්න අවසර

මිලියන 698ක අක්‍රමිකතාවක් ගැන කබ්රාල්ගෙන් ප්‍රශ්න කරන්න අවසර

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා ලංසු තැබීමට ව්‍යාපෘතියක් නිර්මාණය කර රුපියල් මිලිය 698ක මුදල් අක්‍රමිකතාවක් සිදුවීයැයි කියන සිද්ධියක් ගැන හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලබා දුන්නාය. 2012 වසරේ ආරම්භ කළ ටීඩබ්ලිව්ඩී හම්බන්තොට නම් ව්‍යාපෘතියෙන් මෙම මූල්‍ය […]