චාමර කපුගෙදරට ඊළඟ තරඟය අහිමිවෙයි

Share Button

ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායකත්වයට පත් කෙරුණු චාමර කපුගෙදර ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන සිව්වන එක්දින ක්‍රිකට් තරඟය සඳහා සහභාගී නොවන බව වාර්තා වෙයි.

ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු එම තරඟයට සහභාගී නොවන බව සඳහන්ය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *