ශ්‍රී ලංකාව ලකුණු 217කට සීමා වෙයි

Share Button

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 217කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ඉන්දියාවට ලකුණු 218ක පහසු ඉලක්කයක් හිමිවිය.

ජස්ප්‍රිට් බුම්රා මෙහිදී සිය මංගල කඩුලු පහ ලබාගත් අතර 2016 වසරෙන් පසුව ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් හිමිකරගත් තිරිමාන්න ලකුණු 80ක් රැස්කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *