මොබිටෙල් ආයතනය නව ශාඛාවක් විවෘත කරයි

Share Button

ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ නවතම ශාඛාවක් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබද අමාත්‍ය හරින් ප්‍රනාන්දු මැතිතුමන් අතින් පසුගිය (11) වෙනිදින විවෘත කෙරැණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති කුමාරසිරි සිරිසේන මහතා සහ මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි නලින් පෙරේරා මහතා ඇතුලු දෙස් විදෙස් සම්භාවනියන් විශාල පිරික් සහබාගි විය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *