අඹේවෙල කිරිපිටි කම්හල අලුත්වෙයි

Share Button

ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය අනුබද්ධ මිල්කෝ ප්‍රයිවට් ලිමිටඩ් හි අඹේවෙල කර්මාන්ත ශාලාවේ කිරිපිටි නිෂ්පාදනාගාරය නවීකරණය කිරීමෙන් පසු විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (7) සිදුකෙරිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *