වාහන ආනයනය සියයට 30කින් අඩුවේ

Share Button

මාසිකව ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සංඛ්‍යාව සියයට 30කින් පමණ අඩු වී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

සාමාන්‍යයෙන් මසකට වාහන 40,000ක් පමණ මෙරටට ආනයනය කරන අතර, එය මේ වන විට 15,000 දක්වා අඩු වී ඇති බවයි එම සංගමය පෙන්වා දෙයි.

රුපියලේ අගය උච්ඡාවචනය වීම මෙම තත්වයට ඍජුවම බලපා ඇති බවද ඔවුන් සඳහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *