ISIS ත්‍රස්තයන්ට එරෙහිව පාකිස්ථාන් මෙහෙයුමක්

Share Button

ඇෆ්ඝන් – පාකිස්ථාන දේශ සීමාවේ රැඳී සිටින අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව පාකිස්තාන හමුදාව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කයිබර් ෆෝ නමින් හඳුන්වන මෙම මෙහෙයුම සඳහා විශාල හමුදා බල ඇණියක් යොදවා ඇති බවයි.

ඇෆ්ගනිස්ථානයේ ඇතැම් ප්‍රදේශද මේ වනවිට පවතින්නේ අයි.එස්. ග්‍රහණයේයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *