බංග්ලාදේශ අගමැතිණිය ජනපති හමු වෙයි

Share Button

බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ බංග්ලාදේශ අගමැතිණි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව (14) පෙරවරුවේ සිදු විය.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබුවාය.

රාජ්‍ය නායක දෙපළ අතර සුහද හමුවකින් අනතුරුව දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙද ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබදව සහ විශේෂ ආර්ථික කලාපයක් ඇති කර ගැනීම පිළිබදව මෙහිදී නායක දෙපළගේ විශේෂ අවධානය යොමු විය.

ඡායාරූප : සුදත් සිල්වා

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *