අනෝමාගෙන් භාණ්ඩ ප්‍රදානයක්

Share Button

මෙම වසර සඳහා තම විමධ්‍යගත ප්‍රතිපාදනවලින් භාණ්ඩ බෙදා දීමක් නියෝජ්‍ය ඇමතිනී වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය ඊයේ (12) අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කළාය.

ඒ යටතේ, රු. 1,765,000 ක් වටිනා පුටු, මේස හා සංගීත භාණ්ඩ දහම් පාසල් හා පාසල් අතර බෙදා දෙනු ලැබීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *