ජනපති හා බංග්ලාදේශ විදේශ ඇමති අතර හමුවක්

Share Button

තෙදින බංග්ලාදේශ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ බංග්ලාදේශ විදේශ අමාත්‍ය අබුල් හසන් මහමූද් අලි මහතා අතර හමුවක් ඊයේ (13) පස්වරුවේ ඩකා නුවර Sonargon හෝටලයේදී සිදුවිය.

අමාත්‍ය රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මොහොන් ලාල් ග්‍රේරු, නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුථ පිරිසක් බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා සමග වූ මෙම හමුවට එක් විය.

ඡායාරූප : සඳරුවන් අමරසිංහ – ජනාධිපති මාධ්‍ය අංශය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *