චීනයේ පළමු විදෙස් හමුදා කඳවුර ජිබුති රාජ්‍යයේ ස්ථාපිත කරයි

Share Button

චීනය සිය පළමු විදෙස් හමුදා කඳවුර අප්‍රිකානු රාජ්‍යයක් වන ජිබුති හි ස්ථාපිත කිරීමට සූදානම් වෙයි.

ඒ සඳහා භට පිරිස් රැගත් යාත්‍රා ඊයේ දිනයේදී චීනයේ – සියැංජියැං වරායෙන් පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම කඳවුර අප්‍රිකාවේ සහ බටහිර ආසියාවේ සාම සාධක සහ මානුෂික ආධාර කටයුතු වෙනුවෙන් යොදා ගන්නා බව චීනය ප්‍රකාශ කර තිබේ.

එසේම, නාවික අභ්‍යාස සහ මුදා ගැනීමේ මෙහෙයුම් ද මෙම කඳවුර තුළ සිදුකිරීම චීනයේ අපේක්ෂාවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *