මුදල් ඇමති මංගල සමරවීර මහතා වෙළඳ සංගම් හමුවෙයි

Share Button

බදු ගණනයේදී සහ ගෙවීම් වලදී තමන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රාදේශීය වෙළඳ සංගම් නියෝජිතයන් පිරිසක් මුදල් අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ විෂය භාර අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවිය.

වෙළඳ සංගම් නියෝජිතයන් ඉදිරිපත් කළ ගැටළු සඳහා ඉදිරි අයවැය මගින් විසදුම් ලබාදීමට අමාත්‍යවරයා මෙහිදී එකඟතාවය පළ කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *