රංගනය නිසා මට ලැබිච්චි පළවෙනි සම්මානය ඔයා

Share Button

13 වන රයිගම් ටෙලි සම්මාන උළෙල පසුගියදා (24) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

සම්මාන උළෙලේ 2016 වසරේ විශිෂ්ඨතම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ උමාලි තිලකරත්නයි. සම්මාන උළෙලේ නිවේදකයා වශයෙන් කටයුතු කලේ ඇගේ සැමියා වන සාරංග දිසාසේකරයි. තවද උමාලි සදහන් කර සිටියේ “ගොඩාක් සතුටුයි ඔයා මේ විදියට මයික් එක අල්ලන් ඉන්න නිසා” ලෙසයි.

පසුගිය සමයේදී මෙම දෙදෙනාගේ විවාහය දෙදරා ගිය බවට මාධ්‍ය හරහා දැඩි ලෙස කතාබහට ලක්වුවත් විශිෂ්ඨතම නිළිය ලෙස සම්මානය අතට ගත් උමාලි සාරංග ගැන සිය සතුට පළ කලා. මෙහෙදී අවසානයේ ගීතයක් ගායනා කරමින් උමාලි අසා සිටියේ “හිත වල කෝ බන් ආදරේ” යනුවෙනි, රැස්ව සිටි සියල්ලන්ටම මෙය ඉතා සංවේදී අවසථාවක් විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *