ඉන්දියානු සමාජ මාධ්‍ය කළඹන සුපිරි නළු ශාරුක්ගේ සුරූපි දියණිය

Share Button

ඉන්දියාවේ සුපිරි නළු ශාරුක් ඛාන් සහ ඔහුගේ දියණිය Suhana Khan පසුගිය දිනෙක උත්සවයකට සහභාගී වූ අවස්ථාවකදී ලබාගත් ඡායාරූප කිහිපයක් මේ දිනවල ඉන්දියාවේ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙන බව වාර්තා වේ.

ඒ, එම උත්සවයට Suhana Khan ඇඳගෙන හිටිය ඇඳුම නිසා නිසා බවයි වාර්තා වෙන්නේ. බොහෝ දෙනෙක් ඉතාම ඉක්මණට Suhana Khan සිනමාවට එක්වෙයි කියලා මත පළ කර තිබෙන බවත් වාර්තා වෙනවා.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *