පිට් බුල්ගේ නවතම සංගීත වීඩියෝව එළිදකියි

Share Button

සංගීතයේ නොමැකෙන සටහනක් තැබූ “රෙගේ සංගීතයේ පියා” යනුවෙන් විරුධාවලිය ලැබූ විප්ලව වාදී සත්සරවේදියා බොබ් මාර්ලේ නම් සොඳුරු සංගීතවේදියා ජීවත් වූ කෙටි කාලයකදී සංගීතයෙන් මහා විප්ලවයක් කල පුද්ගලයෙකි.

ඔහු මිය ගියත් ඔහුගේ සහෝදරයින් තවම ජීවත් වෙයි.

පිට බුල් මෙවර ඔහුගේ නවතම ගීත ඇල්බමය “කාලගුණ වෙනස” නමින් එළිදක්වා ඇති අතර ඒ හඳහා බොබ් මාර්ලේගේ සහෝදරයෙක් සමඟ ගීතයක් ගයනා කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *