මධුසමය ගත කිරීමට හොදම රටවල් අතරින් ශ්‍රී ලංකාව 3 වෙනි තැනට

Share Button

ලෝකයේ බොහෝමයක් විවාහක යුවලන් මධු සමය ගත කිරීම සඳහා ස්භාවික සුන්දරත්වය සහිත රටවල් තෝරා ගනු ලැබේ.

ඒහිදී ශ්‍රී ලංකාවට සුවිශේෂි තැනත් හිමිවන බව ලෝකයේ පිළිගත් සංචාරක ආයතයක් වන Kuoni විසින් ලොකයේ මධු සමය ගත කිරීමට සුදසුම රටවල් පිළිබදව සෑම වසරකම වාර්තාවක් ඉදිරිපත් කරන අතර මෙම වසරේ එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට 3 වන ස්ථානය ලැබී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *