Tue. Jan 25th, 2022
Share Button

ජනප්‍රිය ගායක නලීන් පෙරේරා තම විවාහ සංවත්සරය සමරා තිබෙනවා .

ඒ වෙනුවෙන් ඔහු මුහුණුපොතේ දැමු සටහනයි මේ

විසිහත් වසරකට පෙර
අද වාගේම සුන්දර දවසක
මා අතින් අල්ලාගෙන
මේ තරම් දුර එන්න ආ ගමන
හරිම ආදරණීයයි…
ජිවිතයේ,
දෙවියන් මට දුන් සොඳුරුතම තිලිණය ඔබයි …
අපි අත්වැල් බැඳන් තව දුර මේ වගේම සතුටින් යමු….
ඒ ආදරය හරිම පූජනීයයි….
May be an image of 6 people and people standing
Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *