Sun. Dec 5th, 2021
Share Button

රසායනික පොහොර ආනයන තහනම ඉවත් කළ ද ගොවීන්ට අවශ්‍ය පොහොර නිසි වේලාවට ගෙන්වා ගැනීම ගැටලු සහගත විය හැකි බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

අනුරාධපුරයේ පැවති ගොවි හමුවකදී ඔහු ඉල්ලා සිටියේ පවතින තත්ත්වය යටතේ රට ගැන සිතා වගා කටයුතු ආරම්භ කරන ලෙසයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *