Sun. Dec 5th, 2021
Share Button

තමා සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වන බවට පළවී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා.

මාදිවෙල අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

කෙසේ වෙතත් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ලිපියක් මිට දින කිහිපයකට පෙර පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට භාරදුන් බවද හේෂා විතානගේ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *