Tue. Jan 25th, 2022
Share Button

සතොස ආයතනයේ සුදුලුනු වංචාව සම්බන්ධ නියම වැරැදිකරුවන්ට දඩුවම් නොකර ආණ්ඩුව මාධ්‍යවේදීන් ඇතුළු වෙනත් පුද්ගලයන් පසුපස යමින් නාට්‍යයක් රඟ දක්වන බව පෙනෙන්නට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

සතොස ආයතනයේ උඳු ,පිටි, ටින් මාළු සීනි ගෙන්වීමට අදාළවද වංචා රැසක් සිදු වී ඇතැයි තොරතුරු හෙළිවී තිබෙන බව හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2)යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *