Tue. Oct 26th, 2021
Share Button

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 450 දෙනෙකු අද (23) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,368කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 510,040ක් දක්වා ඉහළගොස් තිබේ.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *