Tue. Oct 26th, 2021
Share Button

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 1,055 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව  433,093 දක්වා ඉහළ ගියා.

තවදුරටත් පුද්ගලයින් 59,273 දෙනෙකු රෝහල්ගතව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *