Fri. Sep 24th, 2021
Share Button

“මාගේ දෑසින් වැටෙනා” ගීතයෙන් රටක්ම හඳුනාගෙන, පසුව ජනප්‍රිය ගී රැසකට හිමිකම් කියූ, තරුණ දක්ෂ ගායන ශිල්පී විරාජ් පෙරේරාගේ උපන්දිනය පසුගිය දිනෙක (12) යෙදිලා තිබුණා.

ඒ වගේම ඔහුගේ නැගණියගේ උපන්දිනය යෙදිලා තිබුණේ, පසුගිය 10 වැනිදා.

පවතින සංචරණ සීමා නිසාම පවුලේ අයව විතරක් එකතු කරගෙන විරාජ් සහ ඔහුගේ නැගණිය එකම දවසේ ඔවුන්ගේ උපන්දින සමරලා තිබුණේ මෙහෙමයි.

May be an image of 1 person, standing, balloon and indoor

May be an image of 1 person, balloon and indoor

 

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *