Fri. Sep 24th, 2021
Share Button

අපේ කළා ලෝකයේ ඉන්න දිදුලන තාරකාවියක් තමයි සංගීතා වීරරත්න කියන්නේ. 1973 වසරේ දෙසැම්බර් මස 13දින උපන් ඇයට දැන් වයස අවුරුදු 47ක් පමණ වෙනවා. සංගීතා කියන්නේ කුඩා කාලයේ ඉඳලම රංගනයට ගොඩක් නැඹුරුයි. ඇයට වයස අවුරුදු 16දී රෝයි ද සිල්වා මහතාගේ ‘ඉට්’ස් අ මැටර් ඔෆ් ටයිම්’ චිත්‍රපටියේ රඟපාමින් මුල්ම වරට ශ්‍රී ලාංකික රිදී තිරයට පිවිසුනා ඉපසු සංගීතා 993 වසරේදී ජනප්‍රිය නළුවකු වන කමල් අද්දරආරච්චි සමග රඟපෑ ‘සප්ත කන්‍යා’ සිනමාපටය හරහා ඇය ඉමහත් සාර්ථකත්වයක් හිමිකරගත්තා. මේ වනවිට ඇය සිනමාපට 50 කට වඩා සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙනවා.

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සංගීතා විවාහ වෙන්නේ සියත ටීවී හිමිකරුවන රොෂාන්ත කාරියප්පෙරුම මහතා සමගයි. කොහොම වුනත් තරුණ කාලේ ඇයට ආදර යෝජනා ගලාගෙන ආවලු ඒ පිලිබඳ සංගීතා කිවුවේ මේ වගේ කතාවක් ”ඇත්තටම ගොඩක් ආදර යෝජනා ලැබුනා. කළා ලෝකයේ අයගෙන් වගේම ප්‍රේක්ෂයින්ගෙනුත් ආදර යෝජනා ගලාගෙන ආවා, ඒ කාලේ විවාහ වෙලා නැති හැම නළුවෙක්ම මට ආදරයෝජනා ගෙනාවා” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කල සිනමා නිලි සංගීතාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *