ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 8 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ප.ව. 1.00 දක්වා කල් තබන ලදී.
මේ අතර දහවල් 12.30 පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.