පාර්ලිමේන්තුව සවස 1 දක්වා කල්තබයි

Share Button

ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 8 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ප.ව. 1.00 දක්වා කල් තබන ලදී.

මේ අතර දහවල් 12.30 පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *