Sun. Dec 5th, 2021
Share Button

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව අද දස දහසේ සීමාව ඉක්මවා ගියා.

ඒ තවත් මරණ 189 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරිමත් සමගයි.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 10,140 ක් ලෙසටයි.

ඊයේ (04) තහවුරු කෙරුණු මෙම මරණ අතර කාන්තාවන් 93 ක් සහ පිරිමි පුද්ගලයන් 96 ක් වනවා.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *