Sun. Dec 5th, 2021
Share Button

කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2,081 දෙනෙකු අද පූර්ණ සුවය ලබා පිටව ගියා.

ඒ අනුව මේ වනවිට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 384,557ක් දක්වා ඉහළ යනු ඇති.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 67,032ක්.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *