Tue. Oct 26th, 2021
Share Button

කොරෝනා ආසාදිතව තවත් වෛද්‍යවරයෙක් මරණයට පත්ව ඇති බව වාර්තා වනවා.

කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු කොරෝනා වයිරසය ආසාදිතවිමෙන් පසුව අංගොඩ කොරෝනා ප්‍රථිකාර ඒකකයේ දින 10 කට ආසන්න කාලයක් අසාධ්‍යව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව තිබෙනවා.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *