Tue. Oct 26th, 2021
Share Button

ඊයේ (01) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍204 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙක්, වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 50 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 149 දෙනෙකු අයත්.

මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 9,604ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *