Mon. May 23rd, 2022
Share Button

අධි අවධානම් කොවිඩ් ආසාදිතයන්ට හදිසි භාවිතය සඳහා රටවල් ගණනාවක් අනුමත කර ඇති රීජන් කොව් (REGEN-COV) නැමති ප්‍රතිදේහ ජනක ඖෂධය මෙරටට ගෙන්වීමට හැකියාව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.

එම ඖෂධය ගෙන්වීම සඳහා අවසර ලබාදුන් සමාගම මෙම ඖෂධය සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීම හේතුවෙන් ඔවුන්ට තාවකාලික තහනමක් පනවා තිබූ බවත් මේ වන විට එම තහනම ඉවත් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *