චන්දිමාල් සංචිතයට එන්නේ කඩුලු රකින්න

Share Button

හිටපු ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් නවසීලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වන්නේ නම් ඒ කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙසින් බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසයි.

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ(07) කොළඹ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේබව සඳහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *