සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ගේ සුරූපි බිරිද වන ජෝර්ජිනා රොඩ්රිගස් මෑතකදී සිවුවන දියණිය වන ඇලනා මාටිනා බිහි කළ අතර එම පුවත නිසාම මෙම පුද්ගලයින් දෙදෙනා පිලිබදව වැඩිවශයෙන් ලෝකයේ කතාබහ කරන්නට පටන්ගෙන තිබෙනවා .
නමුත් ඊට වැඩිකාලයක් යාමට නිමිත්තෙන් 34 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන තවත් සුබ ආරංචියක් ලෝකයේ කතාබහට වෙන බවට අනාවරණය වෙනවා .
ඒ ඔහුට සම්මානයක් ලැබුණු බවට පැතිරෙන ආරංචියත් සමගයි . ඔහු විසින් පාපන්දු ක්‍රීඩාවට කල ඉමහත් සේවය නිසාම මෙම සම්මානය ඔහුට ලැබී තිබේ. ආදරණිය බිරිඳ ජෝර්ජිනා එම මොහොතේදී ආදරයෙන් වැළඳ ගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.