සිව්වන වරටත් පිය පදවියට පත් සුපිරි පාපන්දු ක්‍රීඩකයා සියල්ල ඉදිරිපිට තම පෙම්වතියට දුන් අපුරු තෑග්ග

Share Button

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ගේ සුරූපි බිරිද වන ජෝර්ජිනා රොඩ්රිගස් මෑතකදී සිවුවන දියණිය වන ඇලනා මාටිනා බිහි කළ අතර එම පුවත නිසාම මෙම පුද්ගලයින් දෙදෙනා පිලිබදව වැඩිවශයෙන් ලෝකයේ කතාබහ කරන්නට පටන්ගෙන තිබෙනවා .

නමුත් ඊට වැඩිකාලයක් යාමට නිමිත්තෙන් 34 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන තවත් සුබ ආරංචියක් ලෝකයේ කතාබහට වෙන බවට අනාවරණය වෙනවා .

ඒ ඔහුට සම්මානයක් ලැබුණු බවට පැතිරෙන ආරංචියත් සමගයි . ඔහු විසින් පාපන්දු ක්‍රීඩාවට කල ඉමහත් සේවය නිසාම මෙම සම්මානය ඔහුට ලැබී තිබේ. ආදරණිය බිරිඳ ජෝර්ජිනා එම මොහොතේදී ආදරයෙන් වැළඳ ගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *