ඉන්දීය කසී සළු දැන් කොළඹ ගලදාරියේ

Share Button

ඉන්දීය බලවේග රෙදිපිළි කවුන්සලය තුන්වන වරටත් පවත්වන ජාත්‍යන්තර රෙදිපිළි ප්‍රදර්ශනය දැන් කොළඹ ගලදාරි හෝටලයේ පැවැත්වේ.

ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත නියෝජනය කරමින් ඒ ඒ ප්‍රාන්ත වලට අවේනික අත්යන්ත්‍ර හා බලවේග, රෙදිපිළි නිෂ්පාදන මෙම ප්‍රදර්ශනයේ දී මිලදී ගත හැක. මෙය ජූලි 31 වනදා දක්වා පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *