“ලයන් කිං” බලන්න ගිය හැරී – මේගන් යුවල

Share Button

ලන්ඩනයේ පැවැති “ලයන් කිං” සිනමා පටයේ මංගල දර්ශනය නැරඹීම සඳහා හැරී- මේගන් යුවල ද සහභාගි වූ අතර එහි දී මේගන් පළමු වරට සුප්‍රක‍ බියොන්සෙ සමග සුහද පිළිසඳරක නිරත වූවාය.

හැරී ද මෙම පිරිස අතර ඉතා සැහැල්ලුවෙන් හා ප්‍රීතියෙන් ගත කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *