ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත පරාජයක්

Share Button

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් නුවරදී (28 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 203 කට දැවී ගිය අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී ලකුණු 206 ක් ලබාගත්තේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *