කවිංග පෙරේරා වෛද්‍යවරියක් හා විවාහ වෙයි

Share Button

ජනප්‍රිය නළු කාවිංග පෙරේරා වෛද්‍ය සනායා සමඟ ඊයේ බම්බලපිටියේ ශාන්ත මේරි දේවස්ථානයේදී සිය විවාහය සිදු කළේය.

ඉතාම චාම් ආකාරයට පවුලේ හිතවතුන් පමණක් සහභාගි කරගෙන මෙම විවාහය සිදු කළ අතර අත්සන් තැබීමද ඥාතීන් පමණක් සහභාගී කරගෙන සිදුවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *