රැජිණි කාන්ත් සහ කමල් හසන් හෙලිකොප්ටර් සවාරියක

Share Button

මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර වෙසෙන විශාල ද්‍රවිඩ ජනරාශිය පසුගියදා එරට ක්‍රීඩා පිටියකට කැඳවා තිබුනේ අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙනි. මේ සඳහා ප්‍රදාන ආරාධිතයින් වූයේ දමිළ නළුවන් දෙපළක් වන කමල් හසන් හා රැජිණි කාන්ත්ය.

රැජිණි කාන්ත් පසුගිය සතියේ ඊළඟ මැතිවරණයට තරග වදින බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මේ ආකාර උත්සවයකට එක්වීම නිසා මාධ්‍ය තුළ වැඩි විස්තර පළ කර තිබුණි. Vijay, Surya, Arya, Vishal, Dhanush, Vikram, Vijaysethupathy, Jayam Ravi, Siva Karthikeyan, Samantha, Amala Paul සහ Kushboo යන නළු නිලියන්ද මෙම අවස්ථාවට එක්ව තිබුණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *