මොරගහකන්ද ජලාභිශේක මංගල්‍යය

Share Button

ශ්‍රී ලාංකේය වාරි ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කළ මොරගහකන්ද බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් තව සුළු මෙහොතකින් සිදු කිරීමට නියමිතයි.

පෙරවරු 11.20 ට යෙදෙන සුබ මොහොතින් ජනාධිපතිවරයාගේ සුරතින් මංගල දියවර නිකුත් කරමින් මෙම සුවිශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට තිළිණ කෙරෙන අතර මහ සඟරුවනගේ සෙත් පිරිත් සඡ්ඡායනය මධ්‍යයේ එම කටයුතු සිදුකිරීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *