රාජගිරිය ගුවන් පාලම ජනපති විවෘත කරයි

Share Button

රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුම් ලබාදෙමින් රාජගිරිය මංසන්ධියේ ඉදිවූ ගුවන් පාලම අද (08) ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *