ඔසාමා බින් ලාඩන්ගේ මුණුපුරා අබිරහස්‌ ලෙස මිය ගිහින්

Share Button

අල්කයිදා නායක ඔසාමා බින් ලාඩන්ගේ මුණුපුරු ඔසාමා අබිරහස්‌ ලෙස මිය ගොස්‌ ඇත. 12 හැවිරිදි වියේ පසු වු ඔසාමා සව්දි අරාබියාවේ පදිංචිව සිටි බව වාර්තා වේ.

ඔහු මියගොස්‌ ඇත්තේ කුමන හේතුවකින්ද යන්න මෙතෙක්‌ හෙළි වී නැත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *