අපනයන භාණ්ඩ සඳහා ලද GSP+ බදු සහනය 31න් අවසන්

Share Button

ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් GSP+ සහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයකට හිමිව ඇති බදු සහනය මේ වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන්වේ.

ඇමරිකාවේ කොන්ග්‍රසය සඳහන් කරන පරිදි එය යළි බලාත්මක කර නැති බවත් ලබන වසරේ සිට අදාළ අපනයන සඳහා සාමාන්‍ය බදු පටිපාටිය ක්‍රියාත්මක වනු ඇති බවත් ඇමරිකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *